IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළොන්නේ ව්‍යාපාරිකයෙක් අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.

මෙම ධනවත් ව්‍යාපාරිකයා  ඊයේ (16) මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින්කොලොන්න පොලිසියට පැමිණිලි කර ඇත.

ව්‍යාපාරිකයන් මුදල් රැගෙන ඒමට ගිය වෑන් රථය අනිල් කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

කොලොන්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අතුරුදහන්ව සිටින ව්‍යාපාරිකයා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

කොළොන්නේ ව්‍යාපාරිකයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site