IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළොන්නාව සභාපති රිමාන්ඩ්

කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට පහර දුන්නැයි සැකපිට නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර විය.



අදහස් (0)

කොළොන්නාව සභාපති රිමාන්ඩ්

පද්මිණි Monday, 18 August 2014 04:53 PM

මුදානොගත් ප්‍රදේශ වලින් එකක් කියා සිතෙනවා කොළොන්නාවත් (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 09:13 AM

කොළොන්නාව ප්‍රසිද්ධියට පත්වූ කරුණු කාරණා මට මෙවේලේ මතක් වුණා (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 18 August 2014 11:18 PM

මේ රටේ මිනිස්සු - තනිකර නටන්නේ පිස්සු... ගීතයට අපේ ප්‍රණාමය !! (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 19 August 2014 11:44 AM

මොනවා කළත් මම නම් ඡන්දය දෙනවා (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 19 August 2014 12:54 AM

ඔය සභාපතිතුමා ගැන මම හොඳට දන්නවා. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 01:42 AM

ඉන්දු-ලංකා ගිවිසුමේ අවජාතක දරුවෙකු වූ මේ ප්‍රාදේශීය සභා අවලංගු කරන්න ජේ.ආර්.ගෙන් පසු කිසිම පාලකයෙක් උත්සාහ නොකළේ තමන්ට කඹුරන නුගත් පාදඩ පන්තියට දේශපාලනය හරහා හම්බ කර ගන්න අවස්තාවක් ලබා දෙන්නයි. අද ඒක පිළිකාවක් වගේ මුළු රටම වෙලා ගෙන. මේ ගෝල බාල කවුරු කවුරුත් පෙන්නන්නේ බලයේ ඉන්න ලොක්කන්ගේ හයිය තමයි.(නදී)

:       0       0

ලෙස්ලි Tuesday, 19 August 2014 02:36 AM

කොළොන්නාවේ ඉන්නේ පුදුමාකාර මිනිස්සු (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 18 August 2014 10:18 AM

හැබැයි මෙදාපාර පිකටින් , පෙළපාලි නම් බලන්න හැකිවෙන එකක් නැහැ වගේ ! (නි)

:       0       0

ධම්ම Monday, 18 August 2014 11:12 AM

ඔන්න අපේ ප්‍රාදේශීය දේශපාලකයින් ප්‍රශ්න විසඳන හැටි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:32 AM

ඕවා අද සාමාන්‍ය දේවල්. වලියක් නැති තැනක් හරියට පරිප්පු නැති හෝටලයක් හා සමානයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 19 August 2014 05:53 AM

ගනන්ගන්න එපා. ඒ ගැන හිතන්නත් එපා. එකම පක්ෂේ අය නිසා කාට හරි වරදක් කියන අපියි අන්තිමට වැරදි වෙන්නේ. එකෙක් මරල උනත් තමන් සාදාරන හොඳම ඇමති වෙන තත්වයක්නේ ඔහේ තියෙන්නේ. (නදී)

:       0       0

චාමික Monday, 18 August 2014 02:03 PM

මොනවාද මේ ප්‍ර‍ාදේශී්‍ය මහජන නියා්ජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site