කොළොන්නාව ආසනයේ සමාජ දේශපාලන සංවර්ධන හා සෙසු කටයුතු සමබන්ධීකරණය සඳහා ආර්ථික සම්බන්ධීකරන ඇමති බැසිල් රාජපක්ෂ, ජනාධිපති විසින් පත් කරනු ලැබ සිටියි. ටික කලක් මේ සඳහා පත්විම කර ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම පරිදි මේ පියවර ගෙන ඇත්තේ කොළොන්නාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක භාරත ලක්ෂ්මන් පේමචන්ද මහතාගේ ඝාතනයෙන් පසුවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළොන්නාවේ වැඩ බලන්න බැසිල්