අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ.
කළුතර වේලාපුර විදුහල ලකුණු 105 කින් පරාජය කළ කළුතර මුස්ලිම් මැදි විදුහල් පිල කළුතර ඥානෝදය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය.
වේලාපුර විදුහලට එරෙහි තරගය
කළුතර මුස්ලිම් මැදි විදුහල -196
(පස්මිල් අහමඞ් 53, ෂෙයික් අහමඞ් 32, මොහොමඞ් අර්ෆත් 20, ශෂික නදීෂාන් 49/3)
කළුතර වේලාපුර විදුහල - 91
(සුපුන් සිතාර 16, ෂාලූක ලක්ෂාන් 15, මොහොමඞ් ෆහාඞ් 21/5, ෂෙයික් අහමඞ් 01/3)
ඥානෝදය විදුහලට එරෙහි තරගය
කළුතර ඥානෝදය විදුහල - 67
(නිර්මල විමුක්ති 14, අෆ්සල් අහමඞ් 21/4)
කළුතර මුස්ලිම් මැදි විදුහල - 71/4
සසිඳු ශෙහාන් නොදැවී 45
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්
මොහාන් Saturday, 09 February 2013 12:13 PM
කළුතර මැදි විදුහලට සුභ පැතුම!!!
ෂිහාබ් Saturday, 09 February 2013 02:06 PM
ක්‍රිකට් වගේ ම හොඳයි...!