IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කළුතර බෝධියෙන් සඟරුවනට ප්‍රාචීන ශිෂ්‍යත්ව

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර හා ගාල්ලේ ප්‍රාචීන විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 108 නමකට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේය.  

බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා හා ලේකම් තිලක් ද සොයිසා මහත්වරු මේ පින්කම සංවිධානය කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි,ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහල චන්ද්‍රසිරි නා හිමි, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤානිස්සර නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමියෝද වැඩම කළ සංඝරත්නය අතර වූහ.

]



අදහස් (0)

කළුතර බෝධියෙන් සඟරුවනට ප්‍රාචීන ශිෂ්‍යත්ව

සනත් Sunday, 19 May 2013 12:14 PM

මොනතරම් ලස්සනද? (නි)

:       0       0

චන්දි Sunday, 19 May 2013 12:39 PM

ෂා මොනතරම් ලස්සනද මේ වෙසක් මාසේ. කළුතර බෝදියත් දැකගත්තා හරිම ලස්සන දර්ශනයක්. (කළුතර බෝදිරජා නමදිමි බැතින්) ලන්කදීපෙට ගොඩක් පින් මැදපෙරදිග ඉන්න අපිට මේ වගේ දේ දැනගැනීමට දැකගැනීමට සලස්වානවාට.(නදී)

:       0       0

ක්‍රිෂ් Monday, 20 May 2013 12:08 PM

පින්තූර ටික නම් ලස්සනයි. සාදු ! සාදු! සාදූ ! (ස)

:       0       0

සනත් Sunday, 19 May 2013 01:02 PM

අපේ මහා සංඝරත්නය ගෙන අපිට ආඩම්බරයි. (නි)

:       0       0

සුසන්ත Sunday, 19 May 2013 01:39 PM

බුදු සසුන බැබලේවා ! (නි)

:       0       0

අසේල Sunday, 19 May 2013 01:57 PM

ඉතා හොද වැඩක්

:       0       0

ප්‍රියන්ත Sunday, 19 May 2013 02:08 PM

සාධු…සාධු…සාධු…

:       0       0

ලුම්බිණි Sunday, 19 May 2013 02:21 PM

මම හිතෙනවා මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න ඇත්තේ බුදු දහම පිළිබඳව ප්‍රගුණ කිරීමට විනා වෙනත් විෂයයන් (ආර්ථික විද්‍යාව වගේ) හදාරන්න නොවෙන්න ඇති කියලා. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 19 May 2013 02:58 PM

සාදූ සාදූ සාදූ සාදූ! (නි)

:       0       0

විරාජ් Sunday, 19 May 2013 03:19 PM

කොතරම් ලස්සනද මේ දසුන?මට හරි ආඩම්බරයි.ශ්‍රී ලංකාවට බුදුසරනයි (නි)

:       0       0

අනුරාධ. Sunday, 19 May 2013 08:59 PM

තෙරුවන් සරණින් මෙවන් උතුම් කාර්යන් තව තවත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා! (ත)

:       0       0

අංජන Sunday, 19 May 2013 03:28 PM

මහා පුන්‍යකර්මයක්. ඒ සඳහා මුල් වෙන්නේ සිත පමණයි. ඉතාම හොඳ වැඩක්. (නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 19 May 2013 04:33 PM

ලැබෙන ආදායමෙන් සසුනේ යහපතට වැඩ කෙරීමට තව තවත් මේ එයට පින් සිත් පහල වේවා!..........සාධූ !..සාධු !...සාධූ !.......(නදී)

:       0       0

සුමන Monday, 20 May 2013 10:37 AM

මේ පින්කමේ උතුම්ම කාර්ය වන්නේ කිසිම දය්ශපාලනඥයෙක් සම්බන්ධ නොකර ගැනීම. (ස)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 19 May 2013 04:39 PM

බොදු බල සේනා . සංවිධානයට ස්තුති වේවා !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site