
(සුමිත් පොතුපිටිය )
කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ කිසියම් පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට ගල්මුල් වලින් පහරදී දේපල වලට හානිකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි .
දුම්රිය ස්ථානාධිපති වරයා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ .
රාත්‍රි 10.30 ට පමණ බීමත්ව පැමිණි පිරිස දුම්රිය ස්ථානයේ තාප්පයට මුත්‍රා කිරීමට සූදානම්වී ඇති බවත් දුම්රිය සේවකයින් එයට විරුද්ධ වීම ගැටුමට හේතුව බවත් සදහන් වේ.
පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර මල් පෝච්චි තුනකට සහ මගී ආසනයක් පෙරලා ඇති බවත් ස්ථානාධිපති වරයා ඇතුළු දුම්රිය සේවකයින් බිත්ති වලට මුවාවී ආරක්ෂාවී ඇති බවත් දුම්රිය සේවකයින් පවසති .
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.

2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලබලයක්