IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කළුතර එස්.පී හිටි ගමන් මාරු කරයි

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරු කැර ඇතැයි පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා කළුතර කොට්ඨාස භාරව පත්කරනු ලැබ සිටී.

අලුත්ගම කලබල සමයේ කළුතර කොට්ඨාසය භාරව කටයුතු කළේ රොෂාන් සිල්වා මහතායි.



අදහස් (0)

කළුතර එස්.පී හිටි ගමන් මාරු කරයි

සුනිල් Thursday, 10 July 2014 10:32 AM

නිරාන් ගේ කථාව දවසේ වටිනාම කථාවයි. අපි නිකන් අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවනේ, (ස)

:       0       0

සමන්ති Friday, 11 July 2014 01:01 AM

රාජ්‍ය සේවකයන් ලංකාවේ ඕනෑම ස්ථානයක වැඩකරන බවට ගිවිසුමකට අත්සන් කර ඇති බව බොහෝ දෙනෙක් නොදනී. (නදී)

:       0       0

කිර්ති Thursday, 10 July 2014 11:44 AM

ආ.... ආ...... හිටි ගමන් මාරු කරලා (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රිනා Thursday, 10 July 2014 04:34 AM

මේකේ මොනවා හරි ලොකු ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙනවද මටනම් තේරෙන්නේ නැහැ. රජයේ සේවකයෝ උනහම ඔහොම තමයි, ලංකාවේ ඕනෑම පළාතක සේවය කරන්ට සුදානමින් සිටිය යුතුයි. මේවා අමුතු දේවල් නෙමෙයි. (දී)

:       0       0

මහරගම සෝමරත්න Thursday, 10 July 2014 12:09 PM

නරකම නැහැ (දී)

:       0       0

ප්‍රශාන්ත Thursday, 10 July 2014 04:53 AM

හරි වැඩ (නදී)

:       0       0

චන්න Thursday, 10 July 2014 05:15 AM

පොලිස් සේවයේ මෙවැනි ස්ථාන මාරු වලට පුරුදු වියයුතුයි (නි)

:       0       0

දසුන් Thursday, 10 July 2014 05:52 AM

රොෂාන් මහත්තයටත් වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. (ස)

:       0       0

රංගා Thursday, 10 July 2014 06:39 AM

රොෂාන් අස් උනොත් මමත් අස්වෙනවා ? (ස)

:       0       0

ජෝර්ජ් Thursday, 10 July 2014 06:40 AM

කාටද උදව් නොකෙළේ ? (ස)

:       0       0

මහරගම සෝමරත්න Thursday, 10 July 2014 06:41 AM

එස් .පි .මාරු කරලා වැඩක් නැහැ .පොලීසිය ස්වාධීන කරමු. මමත් උදවු කරනවා ඒ වැඩේට . (ස)

:       0       0

ශාමෙන් Thursday, 10 July 2014 06:49 AM

ඒ උනාට අවුලක් නෑනේ. (ස)

:       0       0

නිරාන් Thursday, 10 July 2014 06:55 AM

මුළු රටම අද කැඳ හැලියක් මේක අපේ කරුමේ (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 10 July 2014 07:05 AM

රාජ්‍ය සේවකයෝ නේ. (නදී)

:       0       0

සෑම් Thursday, 10 July 2014 07:06 AM

මේ පොලිස් කුට්ටම අනන එක කවදා නතර වේවිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නුවන් Thursday, 10 July 2014 07:09 AM

රොෂාන් මහතාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 07:32 AM

අද පොලිසියේ රාජකාරියක් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site