IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළුතරිනුත් දෙකක් ෆොන්සේකාට

කළුතර සමස්ත ප්‍රතිඵලය

සන්ධානය 13

එජාප 06

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 02

ජවිපෙ 01



අදහස් (0)

කළුතරිනුත් දෙකක් ෆොන්සේකාට

හසිත Sunday, 30 March 2014 11:53 AM

මේ ජන්ද පොරය වෙනුවට නව ක්‍රමයකට මැති ඇමතිවරු පත් කරමු. පශ්චාත් උපාධිය කරවා තරග විභාගයකට යොමු කොට මන්ත්‍රී ඇමති පදවි පත්වීමක් ලෙස දීමට නව නීති සකසමු. එවිට මධ්‍යම රජය පොහොසත් වේවි.(නදී)

:       0       0

නඩරාජා Sunday, 30 March 2014 11:53 AM

ඔය පක්ෂයට ආසන දෙකක් ආවට සන්දානයනේ ඉදිරියෙන් ඉන්නේ.(නදී)

:       0       0

කමල් Sunday, 30 March 2014 11:59 AM

කමල්, ඔයාගේ අදහස නම් හොදයි . ක්‍රියාත්මක වෙනවා නම්.(නදී)

:       0       0

සමන් දන්තනාරාවන Sunday, 30 March 2014 01:13 PM

ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

සිල්වා Sunday, 30 March 2014 01:24 PM

සරත් ෆොන්සේකත් රට වෙනුවෙන් කැප වුණ කෙනෙක්. රටේ ජනතාව බුද්ධිමත්. කොහොම නමුත් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට පාවා නොදී ඉදිරියට යන්න,පියවරෙන් පියවර. ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site