IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කහ ඉරේ මරණෙට ත්‍රි රෝද රියදුරු හිරේට

ගල්කිස්සේදී කහ ඉරේ පදික මාරුවේදී වැඩිහිටියකුගේ මරණය සිදුකළ ත්‍රීරෝද රියදුරු මොහොමඩ් ජවුසම් මොහොමඩ් නිෂාම්ට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය බරපතල වැඩසහිත වසරක සිර දඬුවමක් නියම කළාය.

ඔහුගේ රියදුරු බලපත්‍රයද වසර තුනකට අවලංගු කෙරිණි. මිය ගිය ෂෙල්ටන් පෙරේරා ගේ පවුලේ ඥාතීන්ට රුපියල් 75,000 ක වන්දි ගෙවන ලෙසද ඔහුට නියම විණි. 2006 අගෝස්තු 19 වැනිදා මෙම අනතුර සිදු කර ඇත.

 

 



අදහස් (0)

කහ ඉරේ මරණෙට ත්‍රි රෝද රියදුරු හිරේට

පිටබැද්දර ජයා Monday, 20 April 2015 12:40 PM

මට නම් හිතෙන්නේ දඬුවම මදි කියලයි. මේ ඉතින් මට හිතෙන හැටි මිසක් අධිකරණයට උපහාසයක් අපහාසයක් එහෙම නෙමෙයි (නි)

:       0       0

ඈන් Monday, 20 April 2015 03:27 PM

අපේ රටේ තිබෙන්නේ යල් පැනගිය අධිකරණ නීති පද්ධතියක්. වර්තමානයට සහ අනාගතයට ගැළපෙන්නේ නැහැ. වෙනස් කරන්න කාලය හරි. මෙච්චර කාලයක් ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට ආණ්ඩු කළත් ඒ ගැන හොයාබැලුවේ නැහැ. (නි)

:       0       0

අමිල Monday, 20 April 2015 09:41 AM

රිය අනතුරු අවම කරන්න නම්, වැරදි වලට මීට වඩා දඩුුුුවම් දිය යුතුයි (බ)

:       0       0

නුවන් Monday, 20 April 2015 09:42 AM

ඔය ත්‍රීරෝද රියේ පිටිපස්සේ අර කඩුව ගහල තියෙන ස්ටිකරේ තිබුනද දන්නේ නැහැ! (බ)

:       0       0

ඉමේෂ් Monday, 20 April 2015 10:42 AM

අඩේ නියමයි නේ. මනුස්සයෙක් මැරුණට දැන් එතරම් බය වෙන්න දෙයක් නැහැ නේ? අවුරුද්ද නේ වැලිකඩ යන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site