හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් අදත් බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට පැමිණියහ.
හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක සාක්කි දීම ඇරඹීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොමිසමට පැමිණියේ නැත. හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බව අප වෙබ් අඩවියේ පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය ජනපති කොමිසමේ
ගුණසිරි Thursday, 17 December 2015 09:27 AM
සැප දුක නමැති රිය සක පෙරළෙනවා. (ර)
හෆීල් Thursday, 17 December 2015 10:01 AM
එනවා යනවා සාක්කි ගන්නවා, මෙහම අවුරුද්දක් යන්තං ඉවරයි. ඉතුරු කාලය ටික ගතකරන්න එපැයි. අපිට මතකයි චන්ද්‍රිකා මැතිනියගේ කාලය ඉඳන් මේ දක්වා කොමිසන් පත්කරනවා, ප්‍රශ්නකරනවා. නමුත් කව්රුත් වැරදිකරු වෙලත් නැහැ, දඬුවම් ලැබිලත් නැහැ (බ)
අතුල Saturday, 19 December 2015 05:59 AM
අන්තිමේදී මෙයාලා සියල්ල නිදහස්. (නි)
මොහාන් Thursday, 17 December 2015 04:39 AM
ඉක්මනින් නඩු ඉවර කර දමන්න. මෙතුමාව මෙලෙස රස්තියාදු කිරීම හොද නැහැ.සරත් ෆොන්සේකාට මෙන් කැකිල්ලේ තීන්දු දෙන්න එපා.හරියටම සාක්කි ඇත්නම් පමණක් වරදකරු කරන්න. (බ)
විජය Thursday, 17 December 2015 07:29 AM
හරිම සන්තෝසෙන් එනවා යනවා!!!! නමුත් කවදාවත් පොඩි මිනිස්සු(අපි වගේ දුප්පත්)මෙහෙම ගිහින් දැකලා නැහැ ................ (ම)
ගුණවර්ධන Thursday, 17 December 2015 06:01 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)