IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෙහෙළියට හා හිටපු මුද්‍රණ සංස්ථා සභාපතිට ඇප

(නිමන්ති රණසිංහ)

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.

හිටපු ඇමැතිවරයා තමාට නියමිත දුරකථන බිලට අමතරව දුරකථනය වැඩිපුර භාවිත කිරීම නිසා වැයවූ අමතර මුදල ගෙවන්නැයි රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට නියෝග කර ඇති අතර ඒ හේතුවෙන් ඇමැතිවරයාට ද එම මුදල් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මගින් ගෙවීමට ආධාර අනුබල දීම මත මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට ද දූෂණය නමැති වරද සිදුකළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම සිද්ධියට අදාළව නඩු 13ක් ගොනු කර ඇත.

 



අදහස් (6)

කෙහෙළියට හා හිටපු මුද්‍රණ සංස්ථා සභාපතිට ඇප

mahee Monday, 11 September 2017 08:03 AM

එල්ල කර ඇති චෝදනා ගැන බලනකොට දුක හිතෙනවා. මේ කට්ටිය ගැන නෙමෙයි. අල්ලස් කොමිසම ගැන.

:       0       1

BuddikaMonday, 11 September 2017 10:51 AM

අපිටනම් දුක හිතෙන්නේ හොරුන්ට කඩේ යන මෝඩ ජනතාව ගැන.....සිල් රෙදි නඩුව වගේ මේකටත් තීන්දුව ලැබුණාම බලමු....

:       0       12

rocky Monday, 11 September 2017 08:30 AM

ඔය ලොකු මහත්තයා විදේශ ගතවෙලා හොටෙල් එකක ජිල්මාට් එකක් දාලා කකුල කඩාගත්ත අවස්භථාවේ අලාභය දෙපැත්තෙන්ම ගත්ත බව කියන චෝදනාවට නැද්ද තවම ප්‍රතිචාරයක්?

:       0       10

Jayatissa Monday, 11 September 2017 09:53 AM

කොපමණ සල්ලි තිබිලත් තමන්ගේ දුරකථන බිල මහජනතාවගේ මුදලින් ගෙවපු පුද්ගලයෙක්. තවත් ලජ්ජා නැතුව ඉන්නවානේ. තව මේ වගේ අය කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ සිටීද?

:       0       4

Hafeel Monday, 11 September 2017 10:55 AM

බන්දුල ගුණවර්ධනගෙන් අහන්න තියන්නේ, මෙයා වැරදිකරු වුණානම්, මෙම දඩය සහ අලාභය මහජනයාගෙන්ද එකතුකරලා ගෙවන්නේ? වඩා හොඳයි දේශපාලකයෝ වෙනුවෙන් අරමුදලක් පටන් ගන්න එක. ඉදිරියට මෙම අරමුදල එ්කාබද්ධයට ඉතා වැදගත් වෙනවා.

:       0       11

rocky Monday, 11 September 2017 02:23 PM

හෆීල් මහත්තයෝ. ඒකාබද්ධයට මළ පැනලා දැන් මලබද්දේ හැදිලෙද කොහෙද !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site