පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් හා කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයේ විභාගවන පෙත්සම් විභාගයේ සාක්කිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් දෙවැනි වරටත් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් මගින් ඔවුනට සිතාසි නිකුත් කිරීමට යාපය දිසා අධිකරණය අද නියෝග කළ බව පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්වයේ නීතිඥවරුන් වන නුවන් බෝපගේ හා හිරාන් ඇන්ටිටෙල් මහත්වරු කියති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියට/ හඳුන්නෙත්තිට යාපනෙන් සිතාසි
දුමින්ද Thursday, 26 March 2015 04:54 AM
වසර 6-7 පෙරනම් උතුරෙන් අවේ කොටි උසාවියෙන් මරණ වරෙන්තු නේද? (ස)