
(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි තිස්තුන් හැවිරදි ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.
මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර ඔහුගේ මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන අතර රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
ඡායාරූප එච්.එම්.ධර්මපාල


2025 නොවැම්බර් මස 04
535
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි
Raveendra Thursday, 11 March 2021 03:38 AM
ඔන්න ෂුවර් එකටම cctv මැකිල ඇති.. නැත්නම් වැඩ නැතුව ඇති..," හරි ... හරි..හ්ම් හ්ම් ..!!!
sachith Thursday, 11 March 2021 04:23 AM
සීසීටීවී දර්ශන නොමැති තවත් මරණයක් වෙන්න පුළුවන්.
සිරිබිරි Thursday, 11 March 2021 05:26 AM
තාජුඩීන්ගේ යාලුවෙක්ද?
Anura senanayakeThursday, 11 March 2021 06:18 AM
නෑ නෑ..මම හිතන්නේ සර්ලාට හරියන්නේ නැති කෙනෙක් කියලා. cctv ටික වැඩ කරන්නෙත් නෑ.
NuwanThursday, 11 March 2021 07:59 AM
අනිවාර්යයෙන් රාජ්‍ය මාෆියාවෙන් කප්පම් ගන්න කළ ඝාතනයක්.
fairoos Thursday, 11 March 2021 07:05 AM
2010 සිට 2015 දක්වා වෙච්ච දේවල් දැන් මිනිස්සුන්ට අමතකයි. දැන් තියෙන්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක්නේ. අවුලක් නෑ.
janahitha Thursday, 11 March 2021 07:39 AM
සැකය තවතවත් උපදවනවා. මියගිය අයගේ සම්බන්ධ කරුණු කාරණාවලින් අදාළ තොරතුරු අනාවරණය වේවි.. ස්වභාවිකව කාරයක එකවර ගිනිගන්නේ නැහැ. පිපිරීමක් නොමැතිව දුම් ආඝ්‍රාහණය වුණත් ඉන් ඉවත් වෙන්න කාලයක් ලැබුණා.