IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොහුවල නිවසකට වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බී .ජානක  )

කොහුවල කළුබෝවිල  පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර්  මහතා පැවසීය.

වෙඩි ප්‍රහාරය එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි  වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාදුනන  පුද්ගලයන් දෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර . ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

 

 



අදහස් (0)

කොහුවල නිවසකට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site