අලවතුගොඩ දිප්පිටිය ප්‍රදේශයේ ඝන කැලෑවක් මැද ගල් තලාවක් යටින් නිදන් හාරමින් සිටි දස දෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදෙනෙකු නිදන් හෑරීම සඳහා භාවිතා කළ උපකරණ හා පූජා භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
මෙහි කහවනු ඇතැයි ජනප්‍රවාදයක් පවති.


2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහවනු සිහිනය බොඳ වෙයි
රංජිත් Monday, 10 June 2013 04:17 PM
පොලිසියේ කට්ටිය එනකොට හොරු පුසෝ වගේ ලඟට යන්නේ නැහැ. ඔක්කොම දන්නා වැඩ දාලා පනිනවා. හැබැයි එක් කෙනෙක් ඇති අනිත් අය ඔක්කොම ගැන වමාරන්න. දැන් දෙන්නෙක්ම ඉන්නවා. හොඳ වැඩට අපගේ ප්‍රණාමය. (නි)
මර්සි ලංකා Monday, 10 June 2013 04:31 PM
නිදන් වස්තු ඔහොම කැලයේ තිබේද ? මොවුන් ඕව පිලිබඳ දන්නේ කෙසේද ? මේ නිදන් වස්තු කතා ඇත්තද කියන එක තමා විස්වාස කරන්න අමාරු. (ස)
මර්සි ලංකා Monday, 10 June 2013 04:34 PM
පොලව යට නිදන් වස්තු කෙසේ වෙතත්, මැණික් නම් තිබෙන බව දන්නවා. නිදන් වස්තු කතා ඉස්සර පොඩි කලේ කියපු පොත්වල සඳහන් වුනාට, ලෙස්ටෙර් ජේමිස් පිරිස් මහතාගේ චිත්‍ර පටියෙන් දුටුවාට, මේවා ගත්ත කෙනෙක් ගැන දන්නේ නැහැ.(ස)
ෂෙල්ටන් Monday, 10 June 2013 01:08 PM
ඉතින් මොකද වෙන්නේ.. හොරකම් කරලා..පිළිම හාරලා නොවෙයිනේ.
රංජනී Monday, 10 June 2013 01:12 PM
මෙන්න තවත් පොලිසියේ හොද වැඩක්. මොනව කරත් බනින්නේ පොලිසියටමනේ. බලන්න ලස්සන මේ මත්තුරුන්ගේ වැදගත්කම ? (ස)
සමන් Monday, 10 June 2013 05:18 PM
මේ වැඩ මුස්ලිම් අයගේ ගිණුමට බැරකරන කට්ටියගේ ප්‍රතිචාර කෝ? (නි)
චානු Tuesday, 11 June 2013 06:51 AM
අපේ ඉතිහාසය විනාශ කිරීමට අන්තවාදීන් විසින් කරන ක්‍රියාවන් (නි)
උපාලි Monday, 10 June 2013 02:15 PM
රංජනී, අපි නම් හොඳ දේට හොඳයි කියනවා. ඒ අතර, මේ ලෝකේ ඕනෑම දේක දෙපැත්තක් දකින්නත් පුළුවන් නේද. නිදසුනක් හැටියට මේ සිද්ධියම ගන්න. 10 දෙනාගෙන් දෙන්නයි අහුවුනේ, අනික් 8 දෙනා කෝ කියලා කවුරුහරි ඇහුවොත්? (නි)
වරුණ Monday, 10 June 2013 02:44 PM
උපාලි දෙදෙනෛක් හරි අල්ලගත්තනේ.හැම දේම වැරදි ඇහෙන් බලන්න එපා. (ස)
ඉෂාර Monday, 10 June 2013 03:07 PM
ඔව් ඔව් වරුණ හරි, වැරදි තිබුණට කමක් නැහැ, ඕවා කියන්න එපා. ලැජ්ජා හිතෙනවානෙ අප්පා. (නි)