කහවත්ත කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනයේ සාක්කි 13ක් ඇතුළත් වාර්තාවක් රහස් පොලිසිය පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කළේය. සැකකරුවෝ තිදෙනෙක්ද ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. නාමල් චමින්ද සිල්වා. ඒ.ජී. මිතිල, එල්. සිසිර හෙවත් නුෂාර ඔවුහුය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කහවත්තේ සාක්කි 13ක් උසාවියට
චතූ Monday, 19 November 2012 03:56 PM
කොටකෙතන මැණික් ඉල්ලම් තමන් සතු කරගන්න, භීෂණය වපුරලා ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත් කිරීමේ වෑයමක් ඇති. (ස)
මුතුකුඩ Tuesday, 20 November 2012 01:41 AM
එක්කෙනෙක්වත් යන්න එපා ඔහෙන්. කහවත්ත කියන්නේ මැණික්වල උල්පතක්. (නි)
ගයන්ත Monday, 19 November 2012 06:18 PM
ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් පත්කර කොටකෙතන නඩු කඩිනමින් විභාග කරන්න (ස)
සරත් කුමාර Monday, 19 November 2012 06:39 PM
අයියෝ සල්ලි
විමුක්ති Monday, 19 November 2012 07:13 PM
චතූ, ඔයා හරියටම හරි. (නි)
සමන්ත Monday, 19 November 2012 07:49 PM
අන්න මාරු නියමයි
වරුණ Monday, 19 November 2012 02:15 PM
මොවුන් වැරදි කරුවන්නම් අනිවාර්‍යයෙන් එල්ලා මැරිය යුතුයි. එතකොට ආපහු මෙවැනි දේ වෙන්නේ නෑ (ස)
සිල්වා Monday, 19 November 2012 02:55 PM
පාපකාරී වැඩ වලින් මිදී පොලිසියට සත්‍ය පැවසීම සිවිල් ජනයාගේ යුතුකමකි. (නි)
බන්දුල Monday, 19 November 2012 09:24 PM
කොච්චර සාක්කි තිබුණත් අන්තිමට මිනීමරුවෝ ටික නිදහස් වෙන එකයි වෙන්නේ. (නි)