කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය අවසර දුන්නාය. සැකකරුවන් බන්ධනාගාර රියට නංවද්දී අවට රැස්ව සිටි පිරිස් අදත් ඔවුනට සාප කරමින් හූ හඬ තැබූහ.
ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරිගේ පුතාගෙන් ප‍්‍රකාශයක් ගැනීමට ද මහේස්ත‍්‍රාත්වරිය අවසර දුන්නාය. ඔහු මහර බන්ධනාගාරයේ සිටියි.
දරුවන් බැලීමට ඕනෑ නිසා තමා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙන නොගොස් කුරුවිට බන්ධනාගාරයේම රඳවන ලෙස රාජුගේ බිරිය අසෝකා කළ ඉල්ලීමට ඉඩ නොලැබිණි. කුරුවිට බන්ධනාගාරයේ ආරක්‍ෂාව මදියයි ඇය කලින් කියා සිටියාය. වැඩිදුර විභාගය අපේ‍්‍රල් 2 වැනිදාට කල් තැබූ හෙයින් සැකකරුවෝද යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
ඝාතනයට ලක්වු නයනා නිල්මිණිගේ සැමියා වන රෝහිත සෙල්ලහේවා

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහවත්ත සැකකරුවන්ට අදත් හූ හඬ