කහවත්ත කොටකෙතන වරාපිටියේ දී අක්කා නගෝ දෙදෙනකු ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ඥාති පුත් කේ.ඒ. නන්ද ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය අද නියෝග කළාය. සැකකරු වී මෝල් හිමියෙකි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කහවත්තේ වී මෝල් හිමියා රිමාන්ඩ්
ටී.එස්. Thursday, 07 June 2012 06:10 AM
ඔව් අචාර්ය තුමා කියල තියන දේ හරි.... ඊට පස්සේ වැරදි කරු උනාම කියන්න ඕනේ.. මේක බටහිර රටවල කුමන්ත්‍රණයක් කියලා... පහලගම සෝමරතන හිමි සම්බන්ධයෙන් නම් එතුමා එහෙම තමයි කලේ.
මෙල්බන් මල්ලි Thursday, 07 June 2012 06:56 AM
මේ හේවගේ උන්නැහේ, ඔය නිකන් සුජිත් කියල නම දැම්මොත් මදිද? ඔය අචාරී පට්ටම ටඉප් කරන්නම හොඳ වෙලාවක් යනවා නේද? අනික දැන් හැම දෙනාටම මොකක්හරි අචාරී කැල්ලක් තියනවනේ.
රෝහණ Thursday, 07 June 2012 07:35 AM
කරුමයක් තියෙයි නම් කාටත් පළ දෙනවා
දුමින්ද Thursday, 07 June 2012 07:44 AM
මෙහෙම වත් කමෙන්ට් එකක් දා ගන්න බැරි උණානම් සුජිත් ආචාර්යතුමාට පිස්සු හැදෙයි.ලංකාදීපෙට පින්
ශිරෝමි Friday, 08 June 2012 10:41 PM
මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට හරිම ආදරෙයි. එතුමා මටත් ආදරෙයි.කාටවත්ම කියන්න එපා
නරි විමලෙ Friday, 08 June 2012 10:03 PM
අඩෝ..තොපි එකෙක්වත් අපේ ආචාර්යතුමාට ඒවා මේවා කියවන්න එන්න එපා.. මම හිරෙත් ගිහින් ඇවිත් ඉන්න පොරක් මීනී 30 මරලා. තොපි ඔක්කොම බාවනවා..
නන්ද Friday, 08 June 2012 10:04 PM
අපේ ආචාර්යතුමාට මොනව හරි කියලා තිබ්බොත් උඔලටත් කරන්නේ මේ දේම තමයි.පරෙස්සම්වෙලා හිටහල්ලා..
රොෂාන් Thursday, 07 June 2012 02:54 PM
දෑන් ලංකාවේ මිනීමෑරීම ස්ත්‍රි දුශනය කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා වෑරෑද්ද තියෙන්නේ කොතනද කියලා බෑලුවොත් නරකද?
චන්දන Thursday, 07 June 2012 09:29 AM
නන්දගේ ගෙට ගිනි තියන්නේ නෑද්ද?
කෙලනේරිස් ගොයියා Friday, 08 June 2012 01:15 AM
කෑම නම් නොකා ඉන්න පුළුවන්.ඒත් ඉල්ලන් කනකොට බලා ඉන්න බෑ දෝරේ.නහයත් දනව.කදුලුත් එනවා
ශ්‍රී ලංකා Thursday, 07 June 2012 04:09 PM
ආචාර්‍යතුමා නැතුවමත් පාඵයි. දැන් මේ ඇති...අපි එක්සේසත් වෙමු...
රම්සි Thursday, 07 June 2012 10:55 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-06 21:58:31 "තාම සැකයක් විතරයි මේ පුද්ගලයාම මේ අපරාධ සිදුකළාද කියලා මෙකෙන් ඔප්පු වෙන්නේ නැහැ.ඒ නිසා නීතියට සාධක අත්‍යවශ්‍යයි මුළු රටම බලා ඉන්නේ සැබෑ අපරාධකරුවා කවුරුද කියලා?" අපිටත් ඔබේ ආචාර්ය පට්ටම ගැන ලොකු සැකයක් තියෙනවා.ඒ නිසා ඒක සාධක සහිතවම ඔප්පු කළොත් හොදයි.
පැට්රික් Wednesday, 06 June 2012 08:16 PM
වී කොටන මැෂින් එකටම දාලා කොටන්න ඕනි
ඇටකිච්චා Thursday, 07 June 2012 10:56 AM
හා හා මෙල්බන් මල්ලි, එහෙම කියන්න එපා. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්....
සරසවි Thursday, 07 June 2012 10:17 AM
නිශාන්ත හේවගේ මහත්මයා, ඔය ආචාර්ය කෑල්ල ගලවා දමන්න. එසේ නැතිනම් සියලු විශ්වවිද්‍යාලවල බෞද්ධ සංස්කෘති අධ්‍යනාංශවලට ඔබ පිලිබඳව දනුම් දීමට අපට සිදු වේවි. ඉන්පසු සම්මුඛ පරීක්ෂණවලට ගිහින් හමාරයි.
සරසවි ඇදුරා Thursday, 07 June 2012 10:58 AM
නිශාන්ත හේවගේ මහත්මයා, ඔය ආචාර්ය කෑල්ල ගලවා දමන්න. එසේ නැතිනම් සියලු විශ්වවිද්‍යාලවල බෞද්ධ සංස්කෘති අධ්‍යනාංශවලට ඔබ පිළිබඳව දනුම් දීමට අපට සිදු වේවි. ඉන්පසු සම්මුඛ පරීක්ෂණවලට ගිහින් හමාරයි.
ජගති Thursday, 07 June 2012 11:00 AM
ආචාර්‍ය තුමා දේශපාලන ආචාර්‍ය වරයෙක්ගේ ගෝලයෙක්ද ??
පැට්රික් Thursday, 07 June 2012 10:30 AM
මේ ආචාර්යතුමනි, මාව මේකට ගාව ගන්න එපා.ආචාර්ය පට්ටම ගලෝලා රථාචාර්ය කෙනෙක් කරනවා
කිරිමාටින් Thursday, 07 June 2012 10:33 AM
දැන් ඉන්න මහාචාර්යවරු කඩේ යන හැටි දැක්කම සුජිත්ට ආචාර්ය පට්ටමක් තිබුණම මොකෝ?
Sakala Bujan Wednesday, 06 June 2012 09:08 PM
මේ වගො අය අල්ල සීනි දාල වෙඩි තියන්න ඕනේ කූඹිකාල මැරෙන්න.
අමිල Thursday, 07 June 2012 11:17 AM
ඉස්සර තැලෙන යකඩයක් දැක්කම ආචාරියා උඩ පැන පැන තලනවා.දැන් යකඩේ උඩ පැන පැන ආචාරියාට තලනවා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 09:58 PM
තාම සැකයක් විතරයි මේ පුද්ගලයාම මේ අපරාධ සිදුකළාද කියලා මෙකෙන් ඔප්පු වෙන්නේ නැහැ.ඒ නිසා නීතියට සාධක අත්‍යවශ්‍යයි මුළු රටම බලා ඉන්නේ සැබෑ අපරාධකරුවා කවුරුද කියලා?
අරැණි Thursday, 07 June 2012 11:31 AM
මේ මනුස්සය පිළිගෙන තියෙනවා එයා තමා මෙරුවේ කියල (පාපොච්චාරණය කරලා). හරියට දන්නේතිව නිකන් ප්‍රතිචාර දක්වන්න එපා . හෑලි ලියල පණ්ඩිතකම ප්‍රකාශ කරන්න හදන අය වැඩි මෙතන.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 10:01 PM
තාම මෙහි තියෙන්නේ සැකයක් විතරයි.මිනිසුන්ට අවශ්‍ය නිවැරදිබව සාධක මඟින් සනාථ කරගන්නයි.සැකය ඕනම පුද්ලයෙකු වෙත එල්ල කරන්න පුළුවනි.එත් ඒකෙන් ඒ පුද්ගලයා අපරාධකරු කියලා ඔප්පු වෙන්නේ නැහැ.ඕන්නම් මට කියන්න පුළුවන් මේකට පැට්රික් හරි ජයසිංහ හරි සැකයි කියලා.එත් එහෙම කිවුවට මදි සාධක සහිතව උසාවියකින් ඔප්පු වෙන්නත් අවශ්‍යයි.තරහටත් මිනිස්සු ගැන සැක කරන්න පුළුවන්නේ..
වසන්ත රත්නායක Thursday, 07 June 2012 11:38 AM
ආචාර්ය කියන වචනයට ඇයි මෙච්චර බය !
කැප්පෙට්පොල Thursday, 07 June 2012 11:39 AM
මොනව වෙලාද මේ මිනිස්සුන්ට
පාලිත Wednesday, 06 June 2012 09:31 PM
ලංකවේ විශිෂ්ඨ අධිකරණයක්ඇති නිසා දඩුවම් නියම කිරීමට අප හදිසි විය යුතු නැහැ.මෙවැනිදේවල් සිද්ධවීමටහේතුවන තන්හාව කෝධය වෛරය තුරන් කිරීමට සුදුසු ආගමික වාතාවරණයක් ලංකාවේ ඇතිවනවානම්
අමිල කටුනායක Wednesday, 06 June 2012 10:14 PM
මේකා හොඳ මොල කාරෙක්වගේ පේනේනේ
Dark Angel Thursday, 07 June 2012 11:23 AM
ආචාර්යතුමාට මොකුත් කියන්න එපා.. එයා නිසා තමයි අපි යමක් කමක් දැනගන්නෙ.. මොකෝ අපි කවදා ආචාර්ය වෙන්නද? එයා කොච්චර අමාරැවෙන්ද මේව ලියන්න හොයා ගන්නව ඇත්තෙ...
ගයා Thursday, 07 June 2012 11:24 AM
හේවගේ මහත්තයෝ ආචාර්ය කෑල්ල නැතිව ප්‍රතිචාර දාන්නකෝ...
Saturday, 09 June 2012 10:28 AM
ශිරෝමි නගා මම ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි..
හොරාචාර්ය Thursday, 07 June 2012 11:47 AM
නමකට මුලින් ආචාර්ය යන වදන යෙදුවහාම විශාල සිවිල් බලයක් ලැබෙනවා උගතෙකු වශයෙන්. ඒ නිසා ඒක ලැබිය යුත්තේ මහන්සි වී පර්යේෂණකොට ආචාර්ය උපාධිය උපයා ගත් වියතෙකුට පමණයි. අපි විරුද්ධ නිකමුන් ඒක භාවිත කොට තමන් උගතුන් ලෙස පෙන්වීම පිලිබඳවයි. සරසවි ඇදුරුතුමා ඒක ගලවල දාන්න කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
කැලුම් ඕමානය Wednesday, 06 June 2012 10:18 PM
මු අර මෝල් කාරයාගේ ගෝලයෙක්ද කොහෙද
රජිත් Wednesday, 06 June 2012 11:16 PM
සුජිත් ආචාර්යතුමා, සතාසිවම් නඩුව ගැන අහලා නැද්ද?
හොරාචාර්ය Thursday, 07 June 2012 12:07 AM
ආචාර්යතුමාගේ උපාධිය ගැන තවම කිව්වෙ නැහැනේ.
අලිබබා Thursday, 07 June 2012 01:36 AM
අදිෂරි. නිශාන්ත හේවගේ මහත්මයා කියන කථාව ඇත්ත. වැරදි කරුවන් එලියේ සිටිද්දී කිසිම දෙයකට සම්බන්ධ නොවුන නිවැරදි පුද්ගලයන් සමාජය විසින් වැරදිකරුවන් ලෙස හංවඩු ගසනවා. සමහරවිට පොලිසි වලට අරන් ගිහින් පහර දෙනවා. පසුව කියනවා ඔයා නිවැරදියි ඔයාගේ වරදක් නැහැයි කියා. නමුත් ඒ වෙනවිට වෙන්න ඕනා දේවල් වෙලා ඉවරයි.එවිට ඒ අයගේ චරිතේ ඝාතනය වෙනවා පමනක් නොවෙයි ඒ වෙනකොට ශරීරෙත් ඝාතනය වෙලා. මේක අද සමාජයේ සිදුවන සාමාන්‍යය දෙයක් වෙලා.
දොම්පේ මල්ලී Thursday, 07 June 2012 02:05 AM
අපේ පොලීසිය හරිම දක්ෂයි...ඕනම අපරාධයක් අල්ලනවා .කැළණියේ හැර.....
උමාන් Thursday, 07 June 2012 12:48 PM
Comment කරපු සේරගෙන්ම අහන්නේ, දෑන් මොකක් ගැනද නිවුස් එක??? ආචාර්ය පට්ටම ගෑනද?? නෑත්නම් කහවත්තේ මිනී මෑරුම ගෑනද???
ප්‍රභා Thursday, 07 June 2012 04:40 AM
ආචාර්යතුමා වෙලාවකට මහ ඇණයක්
හනුමා Thursday, 07 June 2012 05:33 AM
නැති කෙනාට ඇත්තෙම නෑ...තියන කෙනාට තව තව ලැබෙනවා.....
ශිරෝමි Thursday, 07 June 2012 01:04 PM
නිවුස් එක කහවත්තේ මිනීමැරුම ගැන උනාට ආචාරියතුමාට හොද දෙකක් කියන්න ඕනි ආයි ඔය වගේ මෝඩ කතා නොකියන්න
බුද්ධි Thursday, 07 June 2012 06:01 AM
නීතිය හා රටේ මිනිස්සුන්ගේ අචාරධර්ම පිරීහීම තමයි මූලික හේතුව..
ප්‍රගීත් Thursday, 07 June 2012 01:48 PM
සරසවි ඇදුරුතුමා, ඔය පොර ටෝක්ස් අපේ ඇමතිතුමා ඉදිරියෙදිත් කියල බලන්නකෝ නිකං මෙතන පොර වෙන්න හදන්නැතුව... :