IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහවත්තේ මැරයන් අල්ලනු නැත්නම් උද්ඝෝෂණයේ

කහවත්තේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ආධාරකරුවන්ට වෙඩි තැබූවැයි සැකකෙරෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම පැය 48ක් තුළ අත් අඩංගුවට නොගතහොත් රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය කියයි.

‘‘කහවත්තේ අහිංසක එජාප ආධාරකරුවන් තිදෙනකුට වෙඩි තැබීම දැඩිව හෙළා දකිනවා. ගිනි අවි රැගෙන අහිංසකයින්ට වෙඩි තබා චණ්ඩි පාට් දැමූ අයට කහවත්තේ ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා තිබෙනවා. මේ එජාප ආධාරකරුවන් තිදෙනාගේ ජීවිතවලට හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න මම සූදානම්. මැර දේශපාලනයෙන් ජනාධිපතිවරණය දිනන්න අපි ඉඩ තබන්නේ නැහැ‘‘

 



අදහස් (0)

කහවත්තේ මැරයන් අල්ලනු නැත්නම් උද්ඝෝෂණයේ

සමන්ති Monday, 05 January 2015 02:49 PM

වැරදිකරුවන් උසාවියට පැමිණවිය යුතුමයි (නි)

:       0       0

ලාල් Monday, 05 January 2015 02:51 PM

බයක් නැතුව ඉන්න පුලුවන් විදියට ඇති රටේ, සමහර කට්ටිය මේ අයුරින් භීෂණය ඇතිකිරීම ගැන කණගාටුයි. (නි)

:       0       0

සාලිය Monday, 05 January 2015 03:57 PM

මේ ඔප්පුකර පෙන්වන්නේ කුමක්දැයි අපිට නම් තේරුම්ගත හැක (නි)

:       0       0

ශාන්ත Monday, 05 January 2015 10:36 AM

ජයවේවා (දිල්)

:       0       0

සේතන් Monday, 05 January 2015 12:01 PM

නියමයි. ඔබේ අදහසට ගරු කරනවා. ඔවුන්ව ඇල්ලුවේ නැත්නම් වැඩක් නැහැ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 05 January 2015 12:17 PM

ගැහැණියක් වුනත් බලන්න ඒකාධිපති වියරුවට එරෙහිව නිර්භිතව කතා කරන ලස්සන.(දිල්)

:       0       0

ප්‍රසාද් Monday, 05 January 2015 01:59 PM

තලතා, ඔබට ජයෙන් ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site