IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කහවත්තේ ප‍්‍රා සභා මන්තී‍්‍රත් අල්ලයි.

කහවත්තේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්  ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්.එච්. ධර්මසිරි බ‍්‍රහස්පතින්දා වනතුරු රදවා තබාගැනීම සඳහා රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය මඳ වේලාවකට කලින් අවසර දුන්නාය. කඩුවෙල රණාලේදී රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වූ ඔහුගේ සහෝදරයෙක්ද ඔහුගේ බිරියද ති‍්‍රරෝද රියැදුරෙක්ද දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.  



අදහස් (0)

කහවත්තේ ප‍්‍රා සභා මන්තී‍්‍රත් අල්ලයි.

ලාල් ගලබඩ... Wednesday, 14 March 2012 10:18 PM

එදා මෙදා දේශපාලකයන් නිසා රට ඉවරයි.

:       0       0

අජිත් Thursday, 15 March 2012 02:26 AM

මරණ දඩුවම දෙන්න ඕන..

:       0       0

දර්ශන - මිලානෝ Thursday, 15 March 2012 02:49 AM

ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන..

:       0       0

ජනයා Thursday, 15 March 2012 08:49 AM

බලමු මෙයාට මොකද නීතියෙන් වෙන්නේ කියලා..........

:       0       0

දර්ශන Thursday, 15 March 2012 09:02 AM

නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site