කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන පොලිසියේ අවධානය යොමුවී ඇත. මේ මරණ දෙක සමග වසර හතරකදී මේ ප‍්‍රදේශයේ ගැහැණුන් 12 දෙනකු අබිරහස් ලෙස මරුමුවට පත්වූහ. මේ කතුන් දෙදෙනා පමණක් ජීවත් වූ ගෙදර ජනේලයක යකඩ කූරක් ඇදවී තිබීමත්, මිදුලේ බුලත් කෙළ පහරක් තිබීමත් ගින්න නිවීමට ගත් උත්සාහයේදී ගින්න වැඩිවීත් යන කරුණු ගැන පොලිසියේ අවධානය යොමුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:11 PM
තෙල් සම්බන්ධ ගිනි ගැනීමකදි වතුර භාවිතා කළ විට ගින්නේ වැඩිවීමක් දක්නට ලැබේ.ඇතැම් රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීමකදී ජලය භාවිතා කළවිට ජලයේ ඔක්සිජන් නිසා රසායනික ද්‍රව්‍ය ඒ සමඟ ප්‍රතික්‍රියා කර ගින්න වඩාත් දැඩිව ඇවිලේ.මේ හේතුව නිසා නොදන්නා අය ගිනි නිවීමට යාමේදි ප්‍රවේශම් විය යුතුය.ගිනි නිවීමේ හමුදාවට මේ පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දී තිබේ.එහිදී ජයල භාවිතා කළ යුතු හා නොකළ යුතු අවස්ථා පිළිබඳ මනා පරිචයක් ඔවුන්ට ඇත.ඒ නිසා කළ යුතු හොඳම කාර්යය හැකි ඉක්මනින් ඔවුන්ව කැඳවීමයි.මෙම ප්‍රවෘත්තිය අනුව මේ ගිනිගැනීමට යම්කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිතා වී ඇති බවක් පැහැදිලිවේ..
රජිත් මංජුල, Thursday, 31 May 2012 03:12 PM
නම කහ වත්ත උනාට හරියට කලු පැල්ලම්නේ .
පණ්ඩුක Thursday, 31 May 2012 05:01 PM
ඉතා රතු ලියක් කහවත්තේදි දැකලා කතා නොකර ආවෙමි මැරුනොත් කියලා
කරෝලිස් Thursday, 31 May 2012 11:55 AM
X file කණ්ඩායම ගෙනැත් පරීක්ෂණ පටන්ගත්තොත් නරකද ආයුබෝවන් ..
අමිල කටුනායක Thursday, 31 May 2012 12:01 PM
ඔය කල්ලියේ තවත් අය නිදැල්ලේ ...
ප්‍රසන්න Thursday, 31 May 2012 12:12 PM
තවත් අපරාධ වෙන්න කලින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන..