ගිය රජය සමයේ රූපවාහිනී සංස්ථාවට රුපියල් නවලක්ෂ අනූ දහසක ජීඅයි බට ගැනීමෙන් අනවශ්‍ය අලාබයක් සිදු කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූපසිංහට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ලබන මැයි හතර වැනිදාට කල් ගියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ කාලිං ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලේ පිටපතක් ලබා ගැනීමට නොහැකි වූ බවයි.
ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙලියගේ යකඩ බට නඩුව මැයි මාසයට
විද්‍යා Friday, 19 February 2016 05:00 PM
මෙයා නේද අර කොහෙද ගිහිල්ලා ජනේලෙන් වැටුනේ?
රොකී Sunday, 21 February 2016 03:16 AM
විද්‍යා, ඔබ හරි. ඒ ගිය වියදම දරන්න වුණෙත් මහජනයාටමයි (නි)