IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෙහෙල්බද්දර පත්මෙගේ පාසල් මිතුරෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරකු වන නාවික හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අද  (4) අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මාදෙල්ගමුව ප්‍ර දේශයේ නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නියතු නාවික හමුදා සෙබළකු (37) , රූපලාවන්‍ය ශිල්පියකු (35) සහ 24 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 150ක්, රූපලානව්‍ය ශිල්පියා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක් ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 850 ක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් කිසියම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද යන්න පිළිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 



අදහස් (1)

කෙහෙල්බද්දර පත්මෙගේ පාසල් මිතුරෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට

පරා Monday, 04 August 2025 05:09 PM

ඇයි ඉතිං මහ මෝර අල්ලන්නේ නැතුව හාල්මැස්සෝ අල්ලන්නේ? බයද?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17919 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site