කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ආචාර්යවරුනට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සෙත් පැතීම අරමුණු කොටගෙන කොහොඹා යක් කංකාරි ශාන්ති කර්මය ලබන 22, 23 කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීට නියමිතය.
පෙරදින චාරිත්‍ර 22 වැනිදා පස්වරු 2ට ආරම්භවී එදින රාත්‍රී 9ට අවසන් වන අතර කොහොඹා කංකාරි ශාන්ති කර්මයට අයත් සියලු යාතු කර්ම 23 වැනිදා පස්වරු 6 සිට පසුදා පහන්වන තුරු පැවැත්වේ. කොළඹ විශ්ව විද්‍යාලයීය කලා මණ්ඩලය මේ සංස්කෘතිකාංගය සංවිධානය කරයි.
2025 දෙසැම්බර් මස 18
86
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොහොඹා කංකාරිය 22-23 කොළඹ සරසවියේ