ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතා ඇතුළු පිරිසකට එරෙහිව ලබා දී තිබූ තාවකාලික තහනම් නියෝගය කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද ඉවත් කළාය.
පැමිණිලිකරුවන් කරුණු වසන් කරමින් මෙම නියෝගය ලබා ගත් බව වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරු කීහ.
තහනම් නියෝගය ගැනීමට තොරතුරු වසං නොකළ බවත්, සත්‍ය තත්ත්වය කී බවත් පැමිණිලිකරුවන්ගේ නීතීඥයා කීවේය.
පැමිණිල්ල ඔක්තෝබර 23 වැනි දා සහ නොවැම්බර 18 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
නඩු විභාගයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ පැමිණිලිකරුවන්ගේ නීතීඥවරුන් කීවේ තහනම් නියෝගය ඉවත් කිරීමට එරෙහිව ඉහළ උසාවියකට යන බවයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහඳගමගේ තහනම ඉවත් කරයි
සමරේ(ගාල්ල) Monday, 20 October 2014 08:02 AM
සභාපති කමයි නාගරික මන්ත්‍රී කමයි ලැබුනට පස්සෙ මෙතුමා ධනවතෙක් බවට පත්වුණා. සතුටුයි. (නදී)
ජගත් Monday, 20 October 2014 08:45 AM
දැන් මෙයා පහුගිය "ඇරියස්" එක්කම ඉල්ලනවාලු. (නදී)
විමුක්ති ජය Monday, 20 October 2014 09:15 AM
දේශපාලනයියි , සභාපතිකමයි ධන ඉපෙයීමේ මාර්ගයි. "ඇත්තා කති බොති. නැත්තා හිඟා කති, ලෙවකති." (නදී)