පොලිස් විශේෂ කාර්ය බළකාය තණමල්විල කහකුරුල්ලන්පැලැස්සේ ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 60 ක් පමණ සොයාගත් බව කියයි. අඩි 4 ක් උසට වැවුණු කංසා ගස් 15000 ක් පමණ සොයාගත් බවද පොලිසිය කියයි. ගංජා ගස් ගිනි තබා වැනසූ බව මෙම වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙබරවැව කඳවුර කියයි. ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ 27 කි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කහකුරුල්ලන් පැලැස්සෙන් ලක්ෂ 27 ක ගංජා
චන්දන Tuesday, 30 September 2014 02:03 PM
රජ කලේ ඉඳන් අපු ගංජා .අද විනාශ කරනවා.මිනිස්සු විනාශ කරන කුඩු අරක්කු ඕන තරම් රට පුරා තියනවා .අනේද කියන්නේ (දී)
පිටිගල Tuesday, 30 September 2014 02:56 PM
ඒ මදිවට කේරල ගංජා හැමතැනම.(දී)
සෑම් Tuesday, 30 September 2014 08:40 AM
ගංජා හේන් අල්ලන්න ගෙනාවා කියලා විසාල ප්‍රසිද්ධියක් දීලා ගුවන් ගත කරපු නියමුවන් රහිත ගුවන් යානය දැන් කොහෙද දන්නේ නැහැ නේද ?(දී)
ජයරත්න Tuesday, 30 September 2014 04:56 AM
ගංජා කියන්නේ බෙහෙත්නේ (දී)
අයේෂ් Tuesday, 30 September 2014 12:22 PM
කුඩු ලංකාවට එන එක කොහොම නවත්තන්න (දී)