IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කංසා වවන දිනය ඇමති කියයි

(සුජිත් හේවාජුලිගේ )

ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

කංසා වවන දිනය ඇමති කියයි

sena Sunday, 20 November 2022 03:35 PM

මම හිතනවා... මේ වැඩේ ඉක්මන් කළොත් හොඳයි...

:       4       25

වෙදමහත්තෙයා Sunday, 20 November 2022 04:08 PM

මේ සඳහා දෙපාර්තමේන්තුවට අනුයුක්තව වගාව සදහා බලපත්‍ර දීමට අධ්‍යක්ෂ කෙනෙක් පත්කර වාර්ෂිකව ගාස්තු අයකර අවසර දීම කලොත් හොඳයි.. ඒ සමගම වෙළඳාම සඳහා අවසර පත්‍ර ක්‍රමයක් හදන්න ඕනෑ. එවිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට හොඳ ආදායම් ලබාගෙන ආයුර්වේදය දියුණු කරන්න පුළුවන් වෙනවා... ඇමතිතුමා ඉතිහාස ගතවේවි...!

:       4       25

de silva Sunday, 20 November 2022 05:59 PM

පැට්‍රෝල් ෂෙඩ්, බාර් ලයිසන් වගේ ගංජා වැවීමේ බලපත්‍රයටත් දේශපාලකයන් විසින්ම ගනීවි. ඉන්පස්සේ ඔවුන් හොඳට ගරාගනීවි. ඔයා පිටරට යවන එකක් නැහැ. මම දන්න තරමින් ගංජා නීතිගත කරලා තියෙන්නේ රවටල් කිහිපයක් පමණයි. ඒවාට සැපයුම් කරුවෝ ඇත. මේකෙන් ඔය කියන තරම් ආර්ථික වාසියක් වෙන්නේ නැහැ. අපේ බාල පරම්පරාව මේවට හුරුවෙලා විනාශ වේවි.

:       5       3

ශ්‍රීලන්කිකයෙක් Sunday, 20 November 2022 10:07 PM

මේ රටේ රට යවන්න වැවෙනවා වෙන බෝග ඇත්තෙම නැද්ද. ඇෆ්ගනිස්ථානය වගේ වෙන්නයි යන්නේ. බල්ලෝ මරලා හරි ඩොලර් හොයන්නයි සුදානම් වෙන්නේ. ඉදිරියේදී මොනවා කරයි ද දන්නේ නෑ. මේකෙන් වෙන අයහපත ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ... ඉතිං තුන්දොස් නැතිකරනවානම් ඇයි මිනිස්සු මේවා ළඟ තියගත්තම පොලිසියෙන් අල්ලන්නේ.

:       4       4

Gamunu Monday, 21 November 2022 08:11 AM

ගංජා වැඩේනම් හරි. අනික ගැන අදහසක් නැහැනේ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මොකෝ තවම ප්‍රමාද. මුදල් ලැබෙනවානම් ඕනේ දෙයක්. ඉදිරියට මොනවා මොනවා නීතී ගත කරයි ද දන්නේ නෑ. හැමෝම පරෙස්සමින්. සදාචාරවත්, බුද්ධිමත් ජනාධිපති උපදේසකයෝ නැති නිසයි ගෝටාභය මහත්තයටත් යන්නේ උනේ. මුදල් ගැන විතරක්හිතන ආර්ථික විශේෂඥයෝන්ට පස්සේ කියන්න වෙයි අපිට වරදක් උනා තමා කියලා. එතකොට ප්‍රමාද වැඩ්යි.

:       3       2

Ranjith Dubai Monday, 21 November 2022 09:28 AM

හොඳ තීරණයක්

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site