
(කේ ඩී දේවප්‍රිය)
කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ .
කතරගම පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක්, සිවිල් ඇදුමින් සැරසී "යුක්තිය" මෙහෙයුමට අදාලව වැටලීමක් සිදු කිරීම සදහා කතරගම රජමාවත ප්‍රදේශයට පිටව ගොස් ඇත.
එම නිලධාරීන් කතරගම රජමාවත, වැව අසල නීති විරෝධි මත්පැන් ජාවරම් සිදුකරන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම සදහා නිලධාරීන් පැමිණි යතුරු පැදිය දෙටගමුව වැව් රක්ෂිතයේ නවතා ගොස් ඇති අතර නැවත පැමිණ බැලීමේදී ඔවුන් ගමන් ගත් පුද්ගලික යතුරු පැදියට කිසියම් පුද්ගලයකු විසින් ගිනිතබා තිබු බව පොලිසිය පවසයි.

COMMENTS