IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා

(කේ ඩී දේවප්‍රිය)

කසිප්පු  වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක්  ගිනි තබා විනාශ කර දමා තිබේ .

කතරගම පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක්, සිවිල් ඇදුමින් සැරසී "යුක්තිය" මෙහෙයුමට අදාලව වැටලීමක් සිදු කිරීම සදහා කතරගම රජමාවත ප්‍රදේශයට පිටව ගොස් ඇත.

එම නිලධාරීන්  කතරගම  රජමාවත, වැව අසල නීති විරෝධි මත්පැන් ජාවරම් සිදුකරන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම සදහා නිලධාරීන් පැමිණි යතුරු පැදිය දෙටගමුව වැව් රක්ෂිතයේ නවතා ගොස් ඇති අතර නැවත පැමිණ බැලීමේදී ඔවුන් ගමන් ගත්  පුද්ගලික යතුරු පැදියට කිසියම් පුද්ගලයකු විසින් ගිනිතබා තිබු බව පොලිසිය පවසයි. 



අදහස් (0)

කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
2024 අප්‍රේල් මස 21 81 0

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


ශ්‍රීලනිපය ඉදිරිපිට කලබලයක්
2024 අප්‍රේල් මස 21 84 0

මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට ප


අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු අල්ලනවා
2024 අප්‍රේල් මස 21 504 2

මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පැව


රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි
2024 අප්‍රේල් මස 21 0 0

රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
2024 අප්‍රේල් මස 21 665 4

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස


ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
2024 අප්‍රේල් මස 21 832 0

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1564 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1464 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site