වෙළඳ පොළට යැවීමට සකසමින් තිබූ කසළ තේ කිලෝ 23,617 ක් ඇත්කඳුර මද්දවිල දී අත්අඩංගුවට ගත් බව හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කසළ තේ ගෙනවිත් ඒවා වෙළඳ පොළට යැවීමට යළි සැකසූ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව කසළ තේ 7000ක් ළඟ තබා ගැනීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් ද තිබූ බව පොලිසිය කියයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ තේ තොගයක් ඇත්කඳුරෙන් අල්ලයි
ඉසුරන්දි Thursday, 10 December 2015 04:38 AM
මිනිස්සු ජිවත් වෙන්න කරන පව්කාර වැඩ මේ. තව කෙනෙකුට ජරාව පොවලා උපයන මුදලින් කිනම් පලක් ද ලැබෙන්නේ (ම)
රසික Thursday, 10 December 2015 07:24 AM
ලංකාවේ තේ අපනයනය විනාශ කරන මෙම පාපතරයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම අයට ඇත්තේ තමන්ගේ යහපත මිස වෙන කිසිවක් නොවේ. (ර)
සුමිත් Thursday, 10 December 2015 02:55 AM
මම කොළඹ දැන් හිටියට ගම ඇත්කඳුර. ගමේ අපි පොඩි කාලේ හරිම රස තේ කොළ බිව්වේ උදයට. දැන් ගමත් දුෂණය වෙලා වගේ (නි)