”සිලෝන් බ්ලැක් ටී” නමින් අපනයනයට සූදානම් කොට තිබූ කසළ තේ කිලෝ 31,000ක් සමග දෙදෙනකු වැල්ලම්පිටිය කිත්තම්පහුවේ තේ ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ ටී බ්ලැක් ටී” කරන්න බැරිවේ
අමාලි සිල්වා Wednesday, 24 July 2013 03:55 PM
ලංකාවේ තේ වෙනුවෙන් විදේශ රටවල තිබෙන සැලකිම පහත දමන වැඩක් මෙය.ලෝකයේම සිලෝන් ටි හෝ තේ ද සේයිලාන් කිව්වම ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ වගේ දේ නිසා අපේ රටටත් තේ වලටත් නිගාවක් මොවුන් කරන්නේ. උපරිම දඩයක් ගැසිය යුතුය (නි)
බන්දුල Wednesday, 24 July 2013 03:59 PM
පාතාලයත් දේශපාලනයත් සම්බන්ද කසල තේ මාෆියාව මුලින් උපුටා දමන්න ආරක්ෂක ලේකම්තුමා ගන්න ක්‍රියා මාර්ග අගය කරනවා. (නි)
නීල් Wednesday, 24 July 2013 03:59 PM
කසල තේ අපනයනය කිරීම නිසා ලංකාවේ තේ වලට තිබු උසස් තත්වය පිරිහීමට ලක්වී හමාරයි. තේ පමණක් නොව ලංකාවේ අපනයන ද්‍රව්‍ය හා භාණ්ඩ උසස් ප්‍රමිතියෙන් යුතුද යන්න නිරන්තර පරීක්ෂාවට ලක්කල යුතු අතර මෙවැනි වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමත් අවශ්‍යයි. (නි)
රන්ජිත් Wednesday, 24 July 2013 04:35 PM
තේ අපනයනකරුවන්ට වෙනම වෙළද කලාපයක් දාලා දෙන්න. (නි)