IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාසල් රී පීරී ඉතිරේ

ජල පාලන දොරටුව අඩියක්  විවෘත කැර තිබියදී  සෙසු දොරටු දොළහට ඉහළින් කාසල් රී ජලාශය අද (23) වාන් දමන්නට  පටන් ගත්තේයය.

 මෙවැන්නක් මීට  කලින් සිදු වුයේ වසර හතලිස් තුනකට කලිනි.

 ජල මට්ටම වැඩි වුවහොත් සියළු දොරටු විවෘත කිරිමට සිදු වන බවත්  එසේ වුවහොත් කැළණි ගගේ ජල මට්ටම ඉහල යන බවත් ඉංජිනේරුවෝ කියති.



අදහස් (0)

කාසල් රී පීරී ඉතිරේ

සරත් Sunday, 23 June 2013 03:56 PM

නීල් රණා ,තුෂාරි මෝඩ කතා කියන්න එපා.අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කලෙත් ඔය පිටරටින් එන පොහොර බලාගෙන ඉදලා නෙමෙයි. රසායනික පොහොර දාලත් නෙමෙයි (නි)

:       0       0

පෙරේරා Sunday, 23 June 2013 04:03 PM

මෙච්චර වැහැලා ජල විදුලිය නිපදවන්න වතුර තියෙද්දී තවම ඉන්ධන ගැලපුම් ගාස්තුවකුත් ගන්නවද? (නි)

:       0       0

නීල් රණා Sunday, 23 June 2013 11:30 AM

උතුරන්න වතුර නොමිලේ තිබුනත් පොහොර නොමිලේ නැති නිසා ලංකාවේ ගොවියෝ පෙළපාලි යාවි. නැත්නම් සියදිවි නසාගනීවී. (නි)

:       0       0

මහවැලි Sunday, 23 June 2013 11:32 AM

ගලා ඇදේ සොම්නස් සිතුවිලි ඇල්ලක් සේ දකින ඇසිල්ලේ "කාසල්රී" ----. ලංකාදීපයට/රංජිත්ට ප්‍රණාමය. (නි)

:       0       0

ජයසිංහ Sunday, 23 June 2013 11:51 AM

මහවැලි, ඔබගේ නිසදැස් සිතුවිල්ල මා අගය කරමි (නි)

:       0       0

ද සිල්වා Monday, 24 June 2013 05:58 AM

ජලාශ පිරිලා ඉතුරුවට පතුලේ රොන්මඩ සහ අපද්‍රව්‍ය පිරිලා ධාරිතාව තිබෙන්නේ 50% විතර තමයි. මාසයක් විතර පැවුවොත් ඔක්කොම හිදෙනවා. විදුලිබල මාෆියාව මේ ජලාශ පිළිසකර කරනවට විරුද්ධයි. (නි)

:       0       0

සරත් Sunday, 23 June 2013 11:56 AM

මේ ජලාශය දකිනකොට මට මතක් වෙන්නේ රූපවතී අක්කමයි! අදහසක් නොදාම බැහැ. අනේ අක්කේ, වැව් වල දියබුන් ගහනවා වගේ මේකට නම් පනින්න එපා හොදද? (නි)

:       0       0

තුෂාරි Sunday, 23 June 2013 02:03 PM

උතුරන්න වතුර නොමිලේ තිබුනත් පොහොර නොමිලේ නැති නිසා ලංකාවේ ගොවියෝ පෙළපාලි යාවි. (නි)

:       0       0

මහවැලි Sunday, 23 June 2013 07:37 PM

ජයසිංහ, ඔබ දුන් තිලිණයට ස්තුතිය පල කරමි. ඔබට ජය!!!!!(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site