IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කසල තේ ලොරි දෙකක් අල්ලයි

කසළ තේ කිලෝ හයදහසක් රැගත් ලොරි දෙකක් උඩුනුවර වෙලම්බොඩ දී සැකපිට අත් අඩංගුවට ගත් බවත් රත්නපුරයේ සිට මේ කසළ තේ ප‍්‍රවාහනය කැර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මීට පෙර ගම්පොලදීත් නාවලපිටියේදීත් කසළ තේ සොයාගෙන ඇත. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජී.කේ. පෙරේරා මේ වැටලීම මෙහෙයවා කසළ තේ දවුලගල පොලිසියට බාරදුන්නේය.



අදහස් (0)

කසල තේ ලොරි දෙකක් අල්ලයි

ෆෙරෝස් Tuesday, 01 May 2012 10:23 PM

ලංකාවේ තේ වලට මෙච්චර ප්‍රසිද්ධියක් තිබිලත් ඇයි මේ කසල තේ විකුණන්නේ?

:       0       0

මොහොමඩ් Tuesday, 01 May 2012 10:33 PM

මේ අයට හොද පාඩමක් උගන්වන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site