IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කසල තේ ලොරියක් කනන්කෙන් අල්ලයි

අකුරැස්සේ සිට කොළඹට කසල තේ  කිලෝ 4500ක් ප්‍රවාහනය කළ බව කියන ලොරියක් ඉමදූව කනන්කේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉස්තරම් තේ වලට කසල තේ මුසුකොට  පිටරට යවති කියන කොළඹ ව්‍යාපාරිකයකු පිළිබඳව ලැබුණු තොරතුරකින් පසුව මෙම වැටලීම සිදුවිය.



අදහස් (0)

කසල තේ ලොරියක් කනන්කෙන් අල්ලයි

padmi Friday, 16 November 2012 11:28 AM

අපි ලංකාවේ තේ කොපමණ මිලකට හරි ගන්න සූදානම්. අපේ රට ගැන සිතලා නමුත් දැන් නම් ඒ ගැන හිතෙන්නෙත් නෑ (ස)

:       0       0

රනිල් Friday, 16 November 2012 11:37 AM

හොඳ තේ ටික රට පටවලා අනිත් එවා රටතුල විකුණනවද කියලා බැලුවොත් හොඳයි (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 16 November 2012 12:51 PM

සුන්දර ලක් මවගේ ශක්තිම කොදු නාරටිය රැකුනේ තේ වලිනි හොද නම පිට රැටිය (ස)

:       0       0

වරුණ Friday, 16 November 2012 02:22 PM

නියමයි, මේ වගේ අය නිසා අද පිටරට ලංකාවේ තේ වලට තැන අහිමි වෙලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site