IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කසල තේ පොවන්න බැරි වෙයි

කසල තේ කිලෝ 14900ක්  ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කළ සිව් දෙනකු නාවලපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දිඹුල පොලිසිය කියයි. තලවාකැලේ සිට ගම්පොළ වෙලම්බඩ ප්‍රදේශයට මෙම කසල තේ ප්‍රවාහනය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වු බව පොලිසිය සඳහන් කරයි.

367

368 369



අදහස් (0)

කසල තේ පොවන්න බැරි වෙයි

ටිරාන් Saturday, 06 June 2015 06:45 AM

මේ වගේ දෙයකට මරණ දඬුවම දෙන්න ඕනෑ. මේක රටක් සහ එහි කීර්ති නාමය විනාශ කරන දෙයක්. මිනිස්සු මරන්න හදන දෙයක් නිසා මරණ දඬුවම දෙන්න බැරිද? (නි)

:       0       0

තිස්ස ජයසිංහ Sunday, 07 June 2015 05:20 AM

මැද පෙරදිග ඉන්න ඔබේම සහෝදර මුස්ලිම් ජනතාවට මේ ජරාව පොවන එක පවක්. (ර)

:       0       0

ඉසුරන්දි Saturday, 06 June 2015 06:52 AM

මේවා ඉතින් අපේ මිනිසුන්ටමනේ ගිල්ලවන්නේ.ඔහොම හම්බ කරලා ඇති පලේ මොකක්ද.(නදී)

:       0       0

ලසන්ත Saturday, 06 June 2015 07:32 AM

මේ වගේ ඒවට අනිවාර්යෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ. (නදී)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Saturday, 06 June 2015 08:03 AM

අල්ලලා විතරක් මදි ජනතාවට පේන්නම ගිනිතියන්න ඕනි.සාක්කි සහිතව (නදී)

:       0       0

අඹගමුවේ සෝරත හිමි Saturday, 06 June 2015 08:18 AM

උඩුනුවර බොහෝ ස්ථානවල කසල තේ දකින්න තිබෙනවා මේවා සොයා දඩුවම් දියයුතුයි (නදී)

:       0       0

ලියොන් Saturday, 06 June 2015 12:02 PM

මේවා පහුගිය රජය කාලෙත් සිදු උනා. ඒකත් දේශපාලන කරලියට ආවානේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 June 2015 12:29 PM

දැන් නාවලපිටියේ ලොරිත් නවත්තල පරික්ෂා කරනවද? ඉස්සරනම් ඉතින් ලොරි වලටත් සැලුයුට් වැදුනා (නදී)

:       0       0

සමන්ති Saturday, 06 June 2015 01:32 PM

කසල තේ අනිවාර්යෙන්ම පැක්ටරිය අසල වත්තේම වැළලීමට නියම කල යුතුයි (නදී)

:       0       0

කෙවින් Sunday, 07 June 2015 01:58 AM

මිනිස්සුන්ට දහජරාව කවන උන්ට සමාවක් නොදිය යුතුයි. දියහැකි උපරිම දඩුවම් දියයුතුයි. නම් ගම් අයිතිකරුවන් ප්‍රසිද්ධ කල යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site