කසල තේ කිලෝ 2020 අම්බලන්ගොඩ සිට කොළඹට ගෙන එද්දී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල තේ තොගයක් අත්අඩංගුවට
විපුල් Monday, 30 June 2014 08:15 PM
නිමල් සේරම දාල තියෙන්නේ. පමා නොවී අල්ලන්න කවුරුහරි. හෙළි කරන්න කරන සමාගම්? ඕවයින් පිළිකා හිටන් හැදෙන බව මුළු ලෝකෙම දන්නවා. අපේ මිනිස්සු බේරන්න මීට වඩා පියවර ගන්නේ නැත්තේ ඇයි? (දී)
පද්මිණි Tuesday, 01 July 2014 01:00 AM
අපි නම් ලංකාවේ තේ බොන එක නතර කරලා ටිකක් කල්. (නි)
සෝබන Monday, 30 June 2014 04:55 PM
කසල තේ කියල පොලිසිය තීරණය කලේ කොහොමද? තේ හදල බිල බැලුවද? නැතිනම් කේලම් කාරයෙකුගේ බහකට කරපු වැඩක්ද?(දී)
රානි Monday, 30 June 2014 04:57 PM
අපිට කසල නේද? (දී)
නිමල් පෙරේරා Monday, 30 June 2014 04:58 PM
අම්බලන්ගොඩ පොලීසිය ආසන්නයේ රන්දොඹේ ප්‍රදේශයේ ගාලු පාරෙ මෙම තේ කොල වේලනව. කඩ වලින් ඉවත ලන තේ රොඩු එකතුකරල තමයි මේ බිස්නස් එක කරන්නනෙ. (දී)