IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කසල තේ කන්ටේනරයක් අල්ලයි

වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව ‍පොලිසිය කියයි.

කිලෝග්‍රෑම් 35 බැගින්වූ පැකට් 233 ක් එහි තිබී ඇතැයිද කසල තේ ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක්ද නොතිබුණු බව පොලිසිය පවසයි.

ලොරි රියදුරා සහ එහි සහායකයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

l-1 l-3 l-4



අදහස් (0)

කසල තේ කන්ටේනරයක් අල්ලයි

දුමින්ද Friday, 27 March 2015 06:20 AM

කසල වලින් පිරුන රටක් -කල යුතුය වෙනසක් (ත)

:       0       0

රසිකා Friday, 27 March 2015 06:33 AM

හෙන ගහන ඕනේ ජාතියක් ජීවත් කරවන තේ ව්‍යාපාරය විනාස කරනවට. (නදී)

:       0       0

වසන්ත Friday, 27 March 2015 08:30 AM

මල්වානෙ තම්බි පලයව්.. (බ)

:       0       0

සුනිල් Friday, 27 March 2015 10:57 AM

කසල තේ හොයන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නැහැ. ලංකාවේ බහුලව සාමාන්‍ය ජනතාව පානය කරන්නේ කසල තේ. තේ කුඩු පැකට් එකක් ගත්තාම ඒක පේනවා. ඇල්වතුර ටිකක් වක්කරලා බලන්න තේකොලවල ඩයි මතුවෙනවා. පොලිතින් පැකට්වල ලස්සනට දාලා තියෙන්නේ කසල තේ.(දිල්)

:       0       0

වීකී Friday, 27 March 2015 01:45 PM

නම් සමඟ හෙළි කල යුතුයි (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site