පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක් සිටිති. බරපතල තත්ත්වයේ එක් අයකු සිටින බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්වතේ ගැටුමකින් හතක් රෝහලේ
නිවන්තක Saturday, 12 September 2015 06:22 PM
මොකක්ද දන්නෙ නැහැ නේද හේතුව? (නි)
කිත්සිරි Saturday, 12 September 2015 09:18 PM
කාන්තාවනුත් අරගලයට ගිහින්ද? (නි)
දයාජ Saturday, 12 September 2015 10:21 AM
අනේ මන්දා, අපට අහන්නට ලැබෙන්නේම ගැටුම්,රිය අනතුරු,ළමා අපචාර,සිය දිවි නසා ගැනීම්,මංකොල්ලකෑම් වැනි පුවත්මයි.සිවිල් සමාජයේ මෙවන් දෑ තිබිය හැකි වුනත්, මට සිතෙන්නේ අප රටේ මේවා ඕනෑවට වඩා වැඩියෙන් ඇති බවයි. (අ)
ඉසුරන්දි Sunday, 13 September 2015 04:32 AM
කෙසෙල්වත්ත කිව්වා නම් ඉතින් තව අහන්න දෙයක් නැහැ. කාන්තාවෝ හරිම චණ්ඩි (නි)
ඉර්ෆාන් Saturday, 12 September 2015 12:29 PM
දයාජ හරි, මිනිසුන්ගේ මනස විකෘති වෙලාද කොහෙද ? (නදී)
රුක්ෂාන් Saturday, 12 September 2015 02:15 PM
මේ මිනිසුන්ට ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)
දර්ශා Saturday, 12 September 2015 03:32 PM
ඉර්ෆාන් , අර කුඩු ගෙන්වන බෙදන / පාසල් ළමයින්ට පැණි පොවන / මත පෙති පොවන් ( මනස විකෘති කරවන) කට්ටිය හරියට අල්ල ගන්න බැරි උනානේ ....(බ)