කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොස්ලන්දේ ලයින් පෙළක් ගිලා බහී - හිටි අය ගැන තොරතුරක් නෑ
දේවු Wednesday, 29 October 2014 10:07 AM
අහිංසක මිනිසුන් ගැන හරිම දුකයි. (අ)
චතුර Wednesday, 29 October 2014 03:25 AM
මේ නැතිවුණ අයගේ නම් දන්නවා නම් අපිටත් තොරතුරක් දෙන්න පුලුවන් වේවි (නි)
ඉසුරන්දි Wednesday, 29 October 2014 04:13 AM
මට මතකයි කලින් අනතුරු ඇඟෙව්වා බදුල්ල, හල්දුමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඔය ස්ථාන වලින් ඉවත්වෙන්න කියලා. එහෙම නේද? (නි)
සුනිල් Wednesday, 29 October 2014 05:33 AM
අනතුරු ඇඟෙව්වාට මේ අසරණ මිනිස්සු කොහේ යන්නද? (ර)
ටී ජී ලියනගේ Wednesday, 29 October 2014 06:02 AM
චතුර හිතන්නේ මේ මිනිස්සු කොහේ හරි ගිහින් කියලද? ලංකාදීප මහත්තුරු මේ පුවත ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කල නම් හොඳයි නේද? පවුල් කියක් උන්නද? ගෙවල් පස් වලින් වැහිලම ගිහින් ද? මුකුත්ම හෝඩුවාවක් නැද්ද? සුන්බුන් අස්සේ හිරවෙලා ඉන්නවද? එකම මනුස්සයෙක් වත් නැද්ද? විචාරශීලී පාඨකයෝ ටිකක් අන්දමන්ද වෙනවා නේද අගක් මුලක් නැති පුවත් පල කලාම. (ර)
සිරිනා මාගරට් Wednesday, 29 October 2014 05:09 PM
හරිම කණගාටුදායකයි. අහිංසක මිනිස්සු.! කිසිම දවසක මෙවන් විපත් අහන්න ලැබෙන්න එපා. (ර)