IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොස්ලන්ද මීරියබැද්දේ වීඩියෝ දසුන් සංස්කරණයෙන් තොරව.....

කොස්ලන්ද මීරියබැද්ද නායයෑමේ සිදුවීම වාර්තා වීමත් සමඟ එම ස්ථාන බලාගොස් රූගත කළ දර්ශන ද  සිදුවීම ඇසින් දුටු පුද්ගලයින් හා  විපතට පත්ව දිවිගලවා ගත් පුද්ගලයින් ද  සමඟ කතාබහ කළ දර්ශන ද සංස්කරණයෙන් තොරව දැක ගැනිමට ......

 

 



අදහස් (0)

කොස්ලන්ද මීරියබැද්දේ වීඩියෝ දසුන් සංස්කරණයෙන් තොරව.....

රාජපක්ෂ Saturday, 01 November 2014 11:16 AM

ගොඩක් කණගාටු වෙනවා.මේ අහිසංකයින්ට උදව් කරන්න.(හේ)

:       0       0

චමිලා Friday, 31 October 2014 11:14 AM

හරිම දුකයි. (අ)

:       0       0

යොහාන්‍ Friday, 31 October 2014 02:06 AM

රටම ශෝකයෙන් වෙළාගත් මොහොතක්! (නි)

:       0       0

නාලක Friday, 31 October 2014 03:26 AM

මේක නම් පුදුමාකාර විපතක් (නි)

:       0       0

සුජීව Friday, 31 October 2014 04:31 AM

වනේ වන හතුරෙකුටවත් මෙවන් අපරාධයක් වෙන්න එපා (නි)

:       0       0

නන්දන Friday, 31 October 2014 06:42 AM

මෙවන් විපතක් මෙලොව කිසි කෙනෙකුට නොවේවා! මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site