(සමන් පාලිත නානායක්කාර )
පවතින අධික වර්ෂාවත් සමග හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මේ වන විට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන හෙට(16) දින වසා තැබීමට පියවර ගත් බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය.
කෙසේ වෙතත් එම පාසල්වල අඩු සිසුන් පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන් කැඳවා හෙට දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය කීවාය.
ආපදා කඳවුරු ක්‍රියාත්මක පාසල්වල ද ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂ තුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්ලන්දේ පාසල් තුනක් හෙට වහයි