සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප‍්‍රිකානු පිල පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න සහ තිසර පෙරේරා කණ්ඩායමට එක්ව සිටිති. දකුණතින් පිට දඟ පන්දු යවන සචිත‍්‍රගේ මංගල එක්දින තරගය ද මෙය වේ. දෙරට අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කාසියේ වාසිය දකුණු අප‍්‍රිකාවට