ටෙලිකොම් ගොඩනැල්ල සෙලවූයේ එහි යම් කිසි දෝශයක් නිසා විය හැකි බවත්, ඒ ගැන ඉන්ජිනේරු සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සහායෙන් පරීක්ෂණ පවත්වන බවත්, කිසිදු භූකම්පන තත්ත්වය ඇති වී නැති බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කිසිම භූමිකම්පාවක් නෑ‘
mr දොන් Tuesday, 12 June 2012 08:22 PM
ටෙලිකොම් එක මහජනයා ගසා කන හැටි නිසා මහ පොළොව උහුලන්නේ නැහැ...
ගාමිණි Tuesday, 12 June 2012 01:46 AM
මේ දවස්වල ටෙලිෆොනේ ටැප් කරන එක වැඩි වෙලා දරාගන්ඩ බැරුවද දන්නේ නැහැ.
මනෝජ්-dubai Tuesday, 12 June 2012 02:21 AM
එතනත් මැණික් ගරනවද දන්නේ නෑ
ඇටිකිච්චා Wednesday, 13 June 2012 05:33 PM
‘කිසිම භූමිකම්පාවක් නෑ‘ ඇත්ත නේන්නම්.බිග්ඩිමනේ කම්පාවෙලා තියෙන්නේ
හනුමා Tuesday, 12 June 2012 07:25 AM
මණ්ඩගේ ගිලා බහින්න යනවද දන්නේ නෑ
වරුණ Tuesday, 12 June 2012 07:07 AM
ඕක නොහෙල්ලී තියේවිද? බිල් වලට ගන්න ගාස්තු වල හැටියට
Tuesday, 12 June 2012 02:22 PM
නොහෙල්ලී හිටියිද ...................
රුවන් Tuesday, 12 June 2012 02:48 PM
ටෙලිකොම් එකෙන් කියනවා පොලව හෙල්ලුණා කියල. අපදා එකෙන් කියනවා පොලොව හෙල්ලුනේ නෙහැ කියල. එහනම් සුවර් එකටම ලොකු නැවක් එවීල්ල වරායේ වැදෙන්න ඇති . .
පොතේගුරා Tuesday, 12 June 2012 08:31 AM
නැත්නම් කමක් නෑ.
සුමිත් Tuesday, 12 June 2012 02:29 PM
වෙන දේවල් හැටියට තමයි හෙලවෙන්නේ...???????????
ගිරිගෝරිස් අප්පුහාමී Tuesday, 12 June 2012 09:46 AM
කෝ මේ කොලුවා......ආගිය අතක් නෑ නේ....
ඩාක් ඒන්ජල් Tuesday, 12 June 2012 09:58 AM
ටෙලිකොම් එක හොල්ලන්න ලේසියෙන් බැහැ...
තිලා Tuesday, 12 June 2012 10:28 AM
ඉක්මනටම මේක ගැන හොයල බලල අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු මැනව .බැරිවෙලාවත් මේක කඩ වැටුනොත් ඔක්කොම ඉවරයි.
සිසිර Tuesday, 12 June 2012 10:08 AM
ටෙලිෆෝන් බිල්වල තියෙන ගණන් වලට හෙලවෙන්න ඇති‍්....
ඇටිකිච්චා Wednesday, 13 June 2012 06:59 AM
බණ්ඩාර 2012-06-12 11:10:12 ඔවු ඔවු. 5.30ට විතර මොකක්ද වුණෘ.මටත් දැනුනා බණ්ඩාර අයියේ, ඔයාට කොහේටද දැනුනේ?
එරංග Tuesday, 12 June 2012 11:26 AM
හැබැයි හෙල්ලිලි කෙසේ වෙතත් හෙණ ගහනවා මෙහෙම ගියොත්
බණ්ඩාර Tuesday, 12 June 2012 11:10 AM
ඔවු ඔවු. 5.30ට විතර මොකක්ද වුණෘ.මටත් දැනුනා
විපෝ.... Wednesday, 13 June 2012 09:14 AM
ටෙලිකොම් එක කවදද ගසාකෑවේ ? මහජනතාව ගැන වැඩිපුර හිතන එහෙම ආයතන වලට මුකුත් කියන්න එපා.
රාළ Monday, 11 June 2012 08:18 PM
ගොඩනැගිල්ලට හිතුනද දන්නේ නැහැ ඒක ඇතුලේ දැන් වෙන වැඩ වල හැටියට වෙන තැනකට දුවන්න
අමිල කටුනායක Monday, 11 June 2012 09:24 PM
භුමි කම්පාවෙ නම් කිසිම අනුකම්පාවක් නෑ, හෙට අනිද්දා බිල් වලින් අපිව කම්පා කරයි
අමිල කටුනායක Monday, 11 June 2012 08:54 PM
මණ්ඩලේ පොඩි කචල් එකකුත් තියනවානේ මේ දවස්වල.
යූනියන් Tuesday, 12 June 2012 12:22 PM
මෙහෙම ගියොත් හෙල්ලිලා විතරක් නවතින්නේ නෑ.අනේ ජනාධිපතිතුමනි, ඔබේ අවධානය යොමු කරන්න
මල්සරා Monday, 11 June 2012 09:54 PM
අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියන එකේ වැඩකරනව කිව් කෙනාද දන්නේ නැහැ මේක කිව්වේ......
අලිබබා Monday, 11 June 2012 10:00 PM
ටෙලිකොමි කියන්නේ නිතරම සෙලවෙන ගොඩනැගිල්ලක්. ඒක ඇතුලේ සිදුවෙන සිදුවීමි නිසා ගොඩනැගිල්ලේ සෙලවීම භූවිද්‍යා හා පතල් කාර්යංශයට තියා අපදා කලමනාකරණ මධ්‍යස්ථානයටවත් සොයාගන්නට බෑ. ඇතුලේ සිදුවෙන සෙලවීමි ඉතා පුබලයි.
හෙනහඩ Monday, 11 June 2012 10:02 PM
පොලව හෙලවෙනවට බයේ...මොකෝ කට්ටිය හැංගිලාද .
ෂෙරීෆ් Monday, 11 June 2012 10:45 PM
අනේ අපේ රට.....භූමියත් කම්පාවෙලා.