IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැසුබු මස් දිරවගන්න බැරිවෙයි

වෙන්නප්පුව උල්හිටියාවේදී කැස්බෑවුන් මසට විකිණීමට ගෙන ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීමට සොයයි.

කැස්බෑවුන් තුන්දෙනකුගේ මස් සොයාගත් පොලිසිය හා නාවික හමුදාව පණ පිටින් සිටි කැස්බෑවුන් සිව් දෙනකු මුහුදට මුදාහළ බව මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

කැස්බෑවුන් මැරීම සපුරා තහනම්ය. කැස්බෑ මස් කිලෝවක් රුපියල් හාරසියයකට පමණ මිලකට අලෙවි කෙරේ.

web-10

 



අදහස් (0)

කැසුබු මස් දිරවගන්න බැරිවෙයි

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 13 January 2015 12:31 PM

ඔච්චරම පෙරල පෙරලා හොයන්නේ සුදු කැස්බෑවෙක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site