කොස්ගොඩ දූවෙ මෝදර වැල්ලේ කැස්බෑ බිත්තර හාරමින් සිටි තරුණයකු, බිත්තර 47 සමග සැකපිට අත්අඩංගුවට ගත් බලපිටි පොලීසිය, ඔහු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියේය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැස්බෑ බිත්තරෙන් උසාවියට
හිල්මි Thursday, 21 February 2013 12:13 AM
මේවා බෞද්ධයෝ කරන වැඩද? (නි)
රුමි Thursday, 21 February 2013 11:19 AM
කැස්බෑ ඔන්ලට් කන්න හිතිලාද කොහෙද (දී)
ඩයස් Thursday, 21 February 2013 04:07 AM
කැස්බෑ බිත්තර හාරන අය වගෙම නිධන් හාරන අයත් අල්ලනවා නම් මරේ මරු. මොකද දෙගොල්ලම හාරන්නෙ පොළවනේ. (නි)
ඉෂාර Thursday, 21 February 2013 08:28 AM
මේ තරුණයා බෞද්ධ කියලා හිල්මි කොහොමද දන්නෙ? නැයෙක්ද? (නි)
සුපුන් Thursday, 21 February 2013 10:33 AM
හිල්මි, කොහෙද බිත්තර හෑරුවේ බෞද්ධයෙක් කියලා තියෙන්නෙ..? (නි)
ගාමිණී Wednesday, 20 February 2013 11:18 PM
වැල්ලේ එහෙ මෙහෙ යන් අයට පෑගෙයි කියලා ආරක්ෂා ස්ථානයක තියන්න බිත්තර ගොඩ ගන්න ඇති. හොදක් කරන්න ගිහිනුත් අමාරුවේ වැටෙනවා කියන්නේ ඕකයි.(නදී)