IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කිංස්බරි වස් බණ පොත එළි දකී.

ලන්ඩනයේ ශ්‍රී  සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසයේ පැවත් වූ ධර්ම දේශනා එකතුව පොතක් ලෙස මුද්‍රණය කර  ඇත.විද‍‍යෝද්‍ය පිරිවෙනෙහි නේපාලයේ තිස්ස හිමියන්ගේ අදහසක් අනුව මෙම ධර්ම ග්‍රන්ථය ආචාර්ය හාන්දුපැල්පොළ  මහින්ද නා හිමියන් විසින් සංස්කරණය කැරිණි. ආචාර්ය ඌරුගමුවේ වංගීස,කහටරුප්පේ වජිර හා නේපාලයේ  තිස්ස හිමි,කේ.ඩී. අනුරුද්ධ ජයවර්ධන ,විමලසිරි පෙරේරා,සඳලි නමිමුනි ආරචිචි මෙනවිය ද පොත මුද්‍රණයට සහාය වූහ. නේපාලයේ තිස්ස හිමියෝ එහි මුල් පිටපත ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල්  ද සිල්වා මහාතාට පිරිනැමූහ. ගලයායේ පියදස්සි ප්‍රධාන සංඝනායක හිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අකරැටියේ නන්ද හිමි,  හිටපු මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවිල,ලංකා බැංකුවේ සෙනරත් බණ්ඩාර  මහත්වරු විශේෂ දේශන පැවත් වූහ.



අදහස් (0)

කිංස්බරි වස් බණ පොත එළි දකී.

සුභාවි Monday, 19 November 2012 04:57 PM

අවසරයි හාමුදුරුවනේ කණ්නාඩි දන්නේ නළලටද .....(ස)

:       0       0

සෑම් Tuesday, 20 November 2012 05:54 PM

ඉතාම හොඳ වැඩක් බෞද්ධාගමේ ඉදිරිගමනට. අපට තවත් මෙවන්ම දේවල් දකින්න ලැබේවා! අසන්න ලැබේවා! (නි)

:       0       0

සෑම් Tuesday, 20 November 2012 05:53 PM

සුභාවි, ශ්‍රිරානි, හාමුදුරුවන්ට අවශ්‍ය වෙලාවට කණ්නාඩි දෙක පාවිච්චි කරාවි. කණ්නාඩි දෙක පාවිච්චි නොකරන වෙලාවට තියන්න තැනක් නැත්නම් ඒක නළලට දාගත්තත්, ඔලුවට දාගත්තත් ඒකේ ඇති වරදක් නැහැ. සුභාවි, ශ්‍රිරානි අපට ඔයාලා මොන ආගම්වල අයද කියලා හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ශ්‍රිරානි Monday, 19 November 2012 05:56 PM

ඇයි මේ කන්නාඩිය ඔලුවට දා‍ගෙන ?? (ස)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 07:02 AM

ඔබවහන්සේලාට මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

අනුරාධ Monday, 19 November 2012 08:14 PM

මෙවැනි සත්කාර්යන් එතෙර විහාරස්ථාන වල ඉටුවෙනවා දුටු විට සිතේ සැනසීමක් ඇතිවේ! ඒ වගේම කින්ස්බරි විහාරස්ථානයේ සිදු කර ඇති මෙකී ක්‍රියාව බොහෝ ආදර්ශවත් බවත් තව තවත් එවැනි ක්‍රියාවන් කිරීමට ධෛර්ය වාසනාව එම ස්වාමින් වහන්සේලාට ලැබේවායි ! ද ප්‍රාර්ථනා කරමි. ලොව පුරා ව්‍යාප්තව ඇති බෞද්ධ විහාරස්ථාන වලත් මෙවැනි ක්‍රියාවන් කරනවා අපිට දකින්නට ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site