කසිප්පු ඇල්ලීමක සැකකරු පොලිසියට ගෙන එද්දී මැර පිරිසක් පොලිසියට පහරදී සැකකරු මුදාගෙන පළා යාම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.
මැර ප්‍රහාරය එල්ල කරන්නට ආ පිරිස අතර සැකකරුගේ පුතකුද සිටින බව පොලිසිය කියයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකට යායුතු නිලධාරින් ප‍්‍රමාණය, යායුතු ක‍්‍රමය ආදී උපදෙස් අනුගමනය නොකිරීම නිසා කරුණාරත්න මහතාගේ වැඩතහනමට එයද බලපා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කසිප්පු සැකකරු පැහැර ගනී
විකුම් Sunday, 22 March 2015 05:42 AM
මේවා විහිළු. සැකකරුවන්ට අල්ලාගත් වහාම මාංචු දන්නේ නැද්ද? පොලිසිය නිරායුධවද ගිහින් තියෙන්නේ? (නි)
ඉසුරන්දි Sunday, 22 March 2015 06:30 AM
වැටළීමකට යන්නේ හරියට පොළෙන් බඩු ගේන්න යන ගාණටනේ. (නි)
බමුණු Sunday, 22 March 2015 09:03 AM
මේවා කලින් සැලසුම් කළ දේවල් වෙන්න පුළුවනි (දිල්)
හේමන්ත Sunday, 22 March 2015 11:25 AM
හරිම කරුණාවන්ත කරුණාරත්න කෙනෙක්. වැඩ තහනම් කරලා විතරක් මදි (නි)
අශෝක රළපනාව Sunday, 22 March 2015 05:29 AM
මේ වගේ දේවල් ඉතා ඉක්මනින් නැවැත්වුවේ නැත්නම් ලංකාවේ පොලීසිය ආරක්ෂාව ගැන සිතා ගන්න පුළුවන් (දිල්)