IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කස්තුරි සුවඳ අඩුවේ

උතුරු පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා එම පදවියට නිල වශයෙන් පත්වීමට තුන් මාසයකට පෙර සිටම නීත්‍යනුකූල නොවන  අයුරින් රුපියල් දෙලක්ෂ දස දහසක් ලබාගෙන ඇතැයි උතුරුමැද පළාත් අමාත්‍ය විගණන දෙපාර්තමේන්තුව කියයි. හිටපු පරිපාලන නිලධාරි භද්‍රා දිසානායක ඇතළු හත් දෙනෙකු  මේ අයථා ගෙවීමට වග කිවයුතු බව ද එම් මුදල් අයකැර ගැනීමට නඩුමඟට බැසීම හෝ ගෙවීම් කළ නිලධරයන්ගේ වැටුපෙන් අඩු කැර ගැනිමට හෝ ක්‍රියා කළ යුතු යැයි ද ඔවුන්ගෙන් නිදහසට කැරුණු  විමැසිය යුතුයැයි ද විගණන අංශය කියයි. මේ වාර්තාව තමා නොදුටු බව ද එහෙත් 2008.11.11 දින සිට තමා උතුරුමැද පළාත් සභා විපක්ෂ නායක බවට එහි සභාපති පිළිගෙන ඇති බව ද කස්තුරි අනුරාධනායක මහතා කියයි.



අදහස් (0)

කස්තුරි සුවඳ අඩුවේ

රෝයි Tuesday, 03 January 2012 12:56 PM

ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක විය යුතුයි

:       0       0

අපුර-රසික Tuesday, 03 January 2012 02:17 PM

පොඩි විපක්ෂ නායකයෙක්

:       0       0

තුෂාර Tuesday, 03 January 2012 04:45 PM

එන්න කලින්ම වැඩ පටන් අරන් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site