කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමකගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකු බව කියන අයකු ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු සිවු දෙනකු මත් පෙති 48ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශය කියයි. පෙත්තක වටිනාකම රුපියල් 3500ක් පමණ වෙතැයි ද කියයි. සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.
2025 දෙසැම්බර් මස 18
92
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්තාපල් හා ලේකම් වැඩ වරද්දා ගනී
ශිරන්ති Saturday, 27 June 2015 03:21 PM
පිවිතුරු හෙටක් හදන්නද මත්ද්‍රව්‍ය බෙදලා මෙහෙම වැඩ කරන්නේ? (නි)
ලියනගේ Sunday, 28 June 2015 08:25 AM
යහපලානේ නඩේ එදා කිවේ මොකක්ද එතනෝල් ,කුඩු ගැන පම්පෝරි ගැහුවා නේ මහින්ද මහත්තයට බොරු චෝදනා කරපු අයට ඔය පටිසම් දෙන්නේ දිට්ටදම්ම වේදනීය කර්මේ (බ)
වසන්ති Saturday, 27 June 2015 04:11 PM
අයියෝ! ශාසනයටත් නිගාවක් (නි)
සෙනරත් Saturday, 27 June 2015 05:21 PM
දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ මේ වගේ අයද? (නි)
සුදෙල්මි Sunday, 28 June 2015 12:14 AM
මේ ඡන්දෙදීවත් මේ වගේ පිවිතුරු කට්ටිය ගෙදරම යවලා, හොඳ තරුණ උගත් ගිහියන් ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දෙන්න. පක්ෂය පාටට වඩා හොඳ කට්ටියක් නියෝජිතයන් කරගන්න (නි)
චන්න Sunday, 28 June 2015 02:19 AM
කිව්වේ නම් යහපාලනය හදන්න අදහස ගෙනාවේ එයයි, මුලික වුනේ එයයි කියලා. නමුත් රහසින් කරන්නේ මේ වගේ වැඩ. මේ වගේ අයව විශ්වාස කරනවට වඩා හොඳයි එදා ඉඳන්ම දන්නා අපේ පැරණි යු.ඇන්.පී දේශපාලඥයන්ව විශ්වාස කරන එක. මේ ගොල්ලන්ට ඡන්දෙ දීලා අපේ ඡන්දෙ නිකන් නාස්ති කරගන්නේ එක්ස්ටසි නොමිලේ ප්‍රවාහනය කරලා දෙන්නද ? (නදී)
චානුක Saturday, 27 June 2015 03:19 PM
කවුද මේ මන්ත්‍රී හාමුදුරුවෝ? (නි)