IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොස්තාපල් දුම්රියේ හැපී මරුට

වැලිගම පොලිසියේ කොස්තාපල් වරයෙක් (52) අද අහංගම ගොවියාපානේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියේ වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

කොස්තාපල් දුම්රියේ හැපී මරුට

රාජේශ් Friday, 13 June 2014 10:03 AM

මෙහි වරද කාගේද? (නි)

:       0       0

අමිල Friday, 13 June 2014 10:35 AM

ඔහු අවුරුදු 50න් විශ්‍රාම යැවිය යුතුයි නොකලට පොලිස් දෙපාර්තමේන්තුව වගකිව යුතුයි (දී)

:       0       0

අරුමුගම් Friday, 13 June 2014 10:47 AM

මිය ගියාද?, මැරුවද ?, අද ලංකාවේ සිදුවෙන සැම මරණයක් ම සැකයි. (දී)

:       0       0

වසන්ත Friday, 13 June 2014 10:55 AM

අපි සියල්ලෝම මරණයට බිය වෙමු. නමුත් වෙලාව පැමිණි විට එයට මුහුණදිය යුතුය (නි)

:       0       0

කසුන් Friday, 13 June 2014 10:55 AM

ඒක ඔහුගේ වෙලාව... (නි)

:       0       0

නුවන් Friday, 13 June 2014 11:15 AM

වරද මිය ගිය කෙනාගේ (දිල්)

:       0       0

බන්ධු Friday, 13 June 2014 12:16 PM

පොලිසියේ මහත්වරුන්ට ඉවරයක් නැති අපල කාලයක් වගේ. මියගිය ඔහුට නිවන් සුව !(දිල්)

:       0       0

ශාන්ති Friday, 13 June 2014 01:35 PM

අද උදේම දුක් බර ආරන්චි දෙකක්ම අහන්ඩ ලැබුනා ,පොලිසියේ මහත්තයාටත් ගෙවී යන පොසොන් පොයේදීම නිවන් සුව පතමි (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 June 2014 02:31 PM

දුම්රියටත් දඩ කොලයක් දෙන්නවත් ගියාද මන්දා ? මොනවා වුණත් ඔබට නිවන් සුව! (නි)

:       0       0

රුචිර Friday, 13 June 2014 02:37 PM

රේල් පාරේ ගමන් කිරීම දැඩි දඩුවමකට යටත් කලයුතුයි ! නමුත් ප්‍රයෝගිකව මහා මාර්ගයෙන් ගමන් කරනවට වඩා ඉකමනින්, රේල් පාර භාවිතයෙන් ගමන කෙටි කර ගත හැකි නිසා අනතුරු දායක උවත් රේල් පාරම භාවිතයට ජනතාව පෙලබේ. මෙනිසා දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත්ව රේල්පාරට සමගාමීව ආරක්‍ෂිත වැටක් සහිත පදික මාවතක් ඉදිකර දිය හැකිනම් වඩාත් ඵලදාය් වනු ඇත. මියගිය පොලිස් කොස්තාපල් මහතාට නිවන් සුව ....!!! (දී)

:       0       0

මල්ලි Friday, 13 June 2014 02:42 PM

කොස්තාපල් මොකටද රේල්පාරෙ ගියේ රේල්පාරෙ ගමන්කිරිම වරදක්බව දන්නෙ නැද්ද (දී)

:       0       0

ගාමින්ද Friday, 13 June 2014 05:26 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

සමන්ති Friday, 13 June 2014 09:42 AM

පවු! මොනවා වුණත් මිනිස් ජීවිතයක්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site