(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,එච් එම් ධර්මපාල සහ සුමිත් පොතුපිටිය)
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ සමීපතමයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් හොරෙයින් සහ කුෂ් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝජා සහ ගොතාය අන්වර්ථ නාම වලින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වුණා. තනූජ සමත් නොහොත් හඳයා සහ ගොතයා විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව ජාලයක් පිළිබඳිබඳවන මධ්‍යම දූෂණවන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පන්නිපිටිය සහ හිරිපිටිය ප්‍රදේශවල කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යය තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd